කුවෙට් නගරයේ ශ්‍රී ලංකා ශෘහ සේවකයකු කුවෙට් ඩිනාර්
6500 ( රුපියල් ලක්ෂ 2925000) ක් සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ශ්‍රි ලාංකිකයා කුවෙට් රාජ්‍යයට ගෙන්වා ගැනීමට අනුග්‍රහය දැක්වු පුද්ගලයා පොලීසියට කියා ඇත්තේ තම වාහනයේ තිබු මුදල් සොරකම් කරගෙන ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd