ධාරාණිපාත වැසි හේතුවෙන් නිරිතදිග චීනයේ ෂොංසිං පළාතේ ගම්මානයක් ඊයේ (10) නායයෑමකට හසු වූ අතර ගම්වැසියෝ 40 දෙනෙක් පණ පිටින් වැළැලූණහ.
ගම්මානයේ නිවාස 200 කට වැඩි ප‍්‍රමාණයක් විනාශ විය. මහ වැසි හේතුවෙන් පස් තට්ටු ඉවත් කර, ඒවා අතර කොටු වූ පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd