මාලි රටේ කි‍්‍රයාත්මක හදිසි නීතිය ඉවත් කිරීමට එරට රජය පෙරේදා (7) තීරණය කළේය.
බටහිර අපි‍්‍රකා රටක් වන මාලි රාජ්‍යයේ මහ මැතිවරණය ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිතය.
මේ වසර මුලදී මාලි රාජ්‍යයේ හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවිය. ඉන්පසු පිහිටුවනු ලැබුවේ අන්තර්වාර පාලනයකි. එම හමුදා කුමන්ත‍්‍රණය සිදුවෙද්දී රටේ උතුරුදිග ප‍්‍රදේශ ඉස්ලාමීය සටන්කාමීන් විසින් අත්පත් කර ගනු ලැබුණි. ප‍්‍රංශ හමුදා මාලි රාජ්‍යයට පැමිණ එම සටන්කාමීන් පලවා හැරීමට රජයට සහා දෙයි. මාලි යනු කලක් ප‍්‍රංශයේ යටත් විජිතයක්ව පැවැති අපි‍්‍රකා රටකි.
2025 දෙසැම්බර් මස 18
5
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලි රටේ හදිසි නීතිය ඉවතට