මුහුදෙත් පතල් කනියි සාගර පතුලේ ලෝහ නිධි සොයා පතල් කැණීම නුදුරේදීම ආරම්භ වන ලකුණු පෙනේ. විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන ඇති පරිදි ටොන් ගණනක ලෝහය 20 May 2013
දරුවා පණ අදී - මව්පියෝ විස්කි බොති සිව් මස් වියැති සිඟිති දරුවා අසනීපයෙන් සිටියදී නිසි වෛද්‍ය ප්‍රතිකාර හා කිරි ආහාර වේල නොදී පහත මාලයට ගොස් හිත මිතුරන් සමග මත්පැන 20 May 2013
ඇමෙරිකාවේ ග්වන්තනාමෝ සිර කඳවුර වහාම වසා දමන්න කියුබාවේ කෙළවරක පිහිටි ඇමෙරිකා හමුදාවට අයත් ග්වන්තනාමෝ බේ සිර කඳවුර වහාම වසා දමන්නැයි ඇමෙරිකන් ජනපති බැරැක් ඔබාමාට බල කරමින් වොෂ 20 May 2013
කෝටි 7500ක ලොතරැයියක් දිනයි ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ වැඩිම තෑගි මුදලක් ලබා දුන් ලොතරැයි දිනුම් ඇදීම පසුගියදා සිදු විය. පවර්බෝල් නම් වන මේ ලොතරැයියේ මෙව 20 May 2013
ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ උප සභාපතිනිය මරා දමයි පාකිස්තාන මහ මැතිවරණයේදී නවාස් ෂරීෆ්ට අභියෝගයක් වූ ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක මෙන්ම එහි උප 20 May 2013
එවරස්ට් තරණය කළ සෞදි තරුණියට දොස් සෞදි තරුණියක වන 25 හැවිරිදි රහා මොහාරක් ඊයේ (19) නේපාලයේ එවරස්ට් කන්ද තරණය කිරීමට සමත් වීමත් සමඟ සෞදි රජයෙන් ඇයට දෝෂාරෝපණ එල්ල විය. ම 20 May 2013
සිරියාවේ ඩමැස්කස් අගනුවර බෝම්බයක් පිපිරී 10 ක් මරුට සිරියාවේ ඩමැස්කස් අගනුවර රුකෙන් රඩින් පළාතේ පාසලක් ඉදිරිපිට ඊයේ (19) උදෑසන අධි බලැති බෝම්බයක් පුපුරා ගියේය. බෝම්බ පිපිරුමෙන් 10 දෙන 20 May 2013
උතුරු කොරියාව කෙටි දුර මිසයිල 3 ක් අත්හදා බලයි දකුණු කොරියාවටත්, ඇමෙරිකාවටත් පහරදෙන බවට තර්ජනය කරන උතුරු කොරියාව, පෙරේදා (18) කෙටි දුර මිසයිල තුනක් අත්හදා බැලූවේය. උතුරු කොරියා 20 May 2013
මියන්මාර ජනපති ඇමෙරිකා යයි ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින්, මියන්මාර ජනාධිපති ත්වෙන් ස්වෙන් ඊයේ (19) ඇමෙරිකාවට පැමිණියේය. මියන්මාර රාජ්‍ය නා 20 May 2013
කෑන්ස් සිනමා උළෙලේ ස්වර්ණාභරණ හොරු ගනී ප්‍රංශයේ කෑන්ස් නුවර පැවැත්වෙන කෑන්ස් සිනමා සම්මාන උළෙලට සහභාගී වන නිළියන් වෙනුවෙන් ගෙනා ස්වර්ණාභරණ සොරකම් කර ඇතැයි වාර්තාවේ. 20 May 2013
ඔත්තු බැලූ දෙදෙනාට ඉරානයේදී මරණ දඬුවම ඇමෙරිකාව සහ ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලූවේ යැයි චෝදනා ලැබ සිටි ඉරාන ජාතික තරුණයන් දෙදෙනකු එම චෝදනාවලට වරදකරුවන් වීමත් සමඟ ඊයේ 20 May 2013
අසම්මතේ ප්‍රංශ නීති පොතට සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා වූ පාර්ලිමේන්තු පණතට ප්‍රංශයේ ජනාධිපති ෆ්රොන්සුවා හොලාන්ඩ් අත්සන් තැබීය. ප්‍රංශ විපක්ෂය 19 May 2013
සිසුවෙක් කොකාකෝලා රහස් වට්ටෝරුව ගනී දෙවන ලෝක යුද්ධය සමයේ සිට රහසක්ව පවත්වා ගෙන ආ කොකා කෝලා ආයතනයේ රහස් වට්ටෝරුව ඊබේ වෙබ් අඩවියේ විකිණීමට දමා තිබිණි. චැතනූගා නැමති ර 19 May 2013
හොලිවුඩ් නිළියට මහාර්ඝ වස්තුව අහිමි වේ සුපිරි හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලී (37) ශල්‍යකර්මයකින් සිය පයෝධර යුගළ ඉවත් කිරීමට තීරණය කල බව පසුගියදා නිව්යොක් 19 May 2013
ගඳ සුවඳත් හලෝවෙන් බෙදයි ජංගම දුරකථන ඔස්සේ ‘‘ගඳ සුවඳත්‘‘ හුවමාරු කර ගත හැකි උපාංගයක් හදුන්වාදීමට ජපාන සමාගමක් සමත්ව තිබේ. මේ උපාංගය ජංගම දුරකථනය හ 19 May 2013
ඇමෙරිකා තරුණියෝ මහත්වෙන්න ආසයි බොහෝ තරුණියන් සිහින් සිරුරක් ලබා ගැනීමට ආහාර පාලනය සිදු කරනා සමයක වුවමනාවෙන්ම තරබාරු වීමට තැත් කරනා තරුණියක ගැන වාර්තා වන්නේ ඇමරි 19 May 2013
නියමුවන් නැති ප්‍රවාහන යානාත් එයි නියමුවන් නොමැතිව දුරස්ථ පාලකයක් ආධාරයෙන් කි්රයාකරවිය හැකි මගී ප්‍රවාහන ගුවන් යානයක් නිපදවීමට බි්රතාන්ය පර්යේෂකයෝ &nbs 19 May 2013
කපිතාන්ලා නැති නැව් අනාගතයේදී කි‍්‍රයාත්මක කිරීමට කපිතාන්වරුන් අවශ්‍ය නොවන නාවික ප්‍රහාරක යාත්‍රා නුදුරේදීම සිය නාවික හමුදා බළඇණි වලට එක්කර ගැනීමට ඇම 19 May 2013
සිරියා ජනපති අසාද් වහාම ධුරයෙන් ඉවත් විය යුතුයි සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් වහාම ධුරයෙන් ඉවත් විය යුතු යැයි ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා සහ තුර්කි අගමැති රිසෙප් ඊයේ (17) යළිත් වරක 18 May 2013
ඇෆ්ගන් තලේබාන් නායකයෙක් මරා දැමේ ඇෆ්ගනිස්තානයේ බල්කා ප්‍රාන්තයේ සැඟවී සිටි තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක සා ගූල් ඝාතනය කිරීමට ඇමෙරිකන් සහ ඇෆ්ගන් හමුදා සෙබළ 18 May 2013
තුර්කියේ සරසවි සිසුහු රජයට එරෙහිව වීදි බසිති සිරියාව සම්බන්ධයෙන් තුර්කි රජය අනුගමනය කරන ප්‍රතිපත්ති වෙනස් කරන්නැයි බල කරමින් තුර්කියේ අන්කාරා නුවර ඊයේ (17) දැවැන්ත විරෝධතා ර 18 May 2013
මුෂාරෆ්ට එරෙහි චෝදනා ගොනු කිරීම නවාස් ෂරීෆ්ට පාකිස්තාන හිටපු ජනපති නවාස් ෂරීෆ්ට එරෙහි චෝදනා ගොනු කිරීම, පසුගියදා පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ නවාස් ෂරීෆ්ට පැවැරී ඇතැ 18 May 2013
ප්‍රංශයේ පැරිස් නුවර පෙර පාසලක කලබලයක් තුවක්කුවක් අතැති මැදි වියේ පුද්ගලයෙක් ඊයේ (17) හදිසියේම ප්‍රංශයේ පැරිස් නුවර පෙර පාසලකට කඩා වැදී, කුඩා දරුදැරියන්ට සහ ගුරුවරුන 18 May 2013
මියන්මාර මගී යානයක් අනතුරේ නැගෙනහිර මියන්මාරයේ ගුවන් තොටුපොළකට ගොඩ බෑමට උත්සහ කළ අවස්ථායේදී මගීන් 55 දෙනකු රැගත් මගී ගුවන් යානයක් ඊයේ (17) අනතුරට පත්විය. අනතුර 18 May 2013
හුළං මරුවා බංගලිදේශයට පනී ශ්‍රී ලංකාවේ අටදෙනකු මරණයට පත් කරමින් 12000ක් අවතැන් කළ සුළි කුණාටුව බෙංගාල බොක්ක ඔස්සේ බංගලි දේශය හා මියන්මාරය දෙසට හැරී ඇතැයි එක 16 May 2013
ඇවිදින ගෙයක් හදයි පැදගෙන යා හැකි ජංගම නිවහනක් නිපදවීමට බි්රතාන්යය ජාතික කාර්මික ශිල්පියෙක් සමත්ව තිබේ. ඇන්ඩි සොන්ඩර්ස් නම් මෙම කාර්මික ශිල් 16 May 2013
මුෂාරෆ්ගේ නිවාස අඩස්සි කාලය තවත් දීර්ඝ කෙරේ පාකිස්තානයේ හිටපු අගමැති බෙනාසීර් බූතෝගේ ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින එරට හිටපු ජනපති පර්වේස් මුෂාරෆ්ගේ නිවාස අඩස 16 May 2013
ඔළුව ලොකු බබාට සාර්ථක සැත්කමක් ඉන්දියාවේ තී‍්‍රපුර ප්‍රාන්තයේ ජිරානියා ගම්මානයේ දිළිඳු පවුලක උපන් 18 මසක් වයසැති රූනා බෙගම් බිළිඳිය මොළයේ දියර එකතු වීම හෙවත 16 May 2013
නවාස් ෂරීෆ් ප්‍රතිවාදී ඉම්රාන් ඛාන් හමුවෙයි පාකිස්තාන මහ මැතිවරණයෙන් යළිත් වරක් විශිෂ්ට ජනවරමක් හිමිකර ගත් නවාස් ෂරීෆ් පෙරේදා (14) සවස සිය ප්‍රධාන ප්‍රතිවාදියා වන ඉම්රාන 16 May 2013
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026