ස්වීඩනයේ 16 වැනි කාල් රජුගේ සහ සිල්වියා රැජිනගේ දියණිය 30 හැවිරිදි මැඩෙලීන් කුමරියගේ විවාහ මංගල උත්සවය ස්ටොක්හෝල්ම් නුවරදී පෙරේදා (8) පැවැත්විණි. ඇගේ අත ගත්තේ බි‍්‍රතාන්‍යයේ උපන්, ඇමෙරිකාවේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයකු වන 38 හැවිරිදි කි‍්‍රස් ඕ නීල් ය.
මංගල උත්සවයේ දේවගැතිවරයා ලෙස කටයුතු කළ මයිකල් ජෙර්කාගන් දේවගැතිතුමා, ශ්‍රී ලංකාවේ උපත ලැබ ස්වීඩන යුවළක විසින් දරුකමට හදාවඩා ගත් අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන මගුල වුනත් ලංකාවේ නම ගෑවෙනවා.(නදී)
සුබ මංගලම් වේවා! ලංකාවේ උපත ලද දේවගැතිතුමාටත් සුබ පැතුම්! (නි)
අපිට මේ වගේ චාන්ස් එකක් ලැබෙන්නේ නැහැ. මම ඉන්නවා කුමරියට ඕනෑ වෙලාවක. ඔයා ලංකාදීප පුවත්පතට දැන්වීමක් දාන්න. මම එසැනින් එනවා (නි)
සුබ මංගලම් ... (ස)
අයියෝ අපි තාම ගෙදරට නාකි වෙනවා. මොන කුමාරයාද අපිව එක්කන් යන්න එන්නේ.(නදී)
ඉස්සරලම මන් මේ කුමරියට සුබපතනවා. ඊළගට අපේ පුරාජේරු කරුවන්ටත් සුබ පතනවා ලාංකීය රුදිරය ඇති දේවගැති තුමා ගැන පුරාජේරු ගැසීමට අවස්තාවක් උදාවීම ගැන.(නදී)
මෙන්න පුරාජෙරුකරුවන්ට ලාංකීය දේවගැති තුමා ගැන (කැමති නම් ආගම්වාදේ අමතක කර හෝ) පුරාජේරු ගැසීමට අවස්තාවක්.(නදී)