ඇමෙරිකා හමුදා ගුවන් ප්‍රහාරයට ඇෆ්ගන් දරුවෝ 11 ක් බිලිවෙති ඇමෙරිකානු හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගන් සිවිල් වැසියන් පිරිසක් පෙරේදා (7) ජීවිතක්ෂයට පත් වූ අතර එම පිරිස අතර කුඩා දර 09 April 2013
පූටින්ට නිරුවත් විරෝධයක් ජර්මනියේ පැවැත්වෙන ජාත්‍යන්තර හැනෝවර් වෙළද ප්‍රදර්ශනය නෑරඹීමට පැමිණි රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් අමුතු තාලේ විරෝධතාවය 08 April 2013
ස්කෑනරයෙන් සිහින තෝරයි ? එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍රයේ ආධාරයෙන් මිනිසුන්ගේ සිහින කියවීමට ජපාන පරීක්ෂකවරු මේ දිනවල පරීක්ෂණ පවත්වති . ඔවුන් පවසන ආකාරයට 60% නිව 08 April 2013
පාකිස්තාන මහමැතිවරණ තරගයට හිටපු ජනපති මුෂාරෆ්ට අනුමැතිය ලබන මැයි මස 11 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තාන මහමැතිවරණයට තරග කිරීමට එරට හිටපු ජනපති පර්වේස් මුෂාරෆ්ට මැතිවරණ බලධාරීන් අනුමැත 08 April 2013
උතුරු කොරියාව පෙරළන්න ඇමෙරිකාවෙන් සැලැසුම් දකුණු කොරියාවේ මිතුරෙකු වී, දකුණු කොරියාවට සහාය දෙමින්, ඒකාබද්ධ යුද අභ්‍යාස පවත්වමින් ඇමෙරිකාව උතුරු කොරියාව ‘අවුස්සන’ බවත් එ 08 April 2013
ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකා තානාපති නිලධාරිනියක මරුට ඇමෙරිකානු සහ නේටෝ සෙබළුන් සමඟ ඇෆ්ගනිස්තානයේ ක්වලාත් නුවර හමුදා රථ පෙළෙක ගමන් කරමින් සිටි ඇමෙරිකානු තානාපති නිලධාරිනියක පෙරේදා (6)&n 08 April 2013
ඇෆ්ගන් භාෂා පරිවර්තකයන්ට යුද්ධයෙන් පසු ආරක්ෂාව දෙන්න ඇෆ්ගන් සංග්රමයේදී නේටෝවට සම්බන්ධ බි්රතාන්ය ඇතුළු විදෙස් හමුදා සෙබළුන්ට භාෂා පරිවර්තකයන් ලෙස සහාය ලබා දෙන ඇෆ්ගන් ජාතිකය 08 April 2013
කොරියා යුද උණුසුම පහවන තෙක් ඇමෙරිකා මිසයිල අත්හදාබැලීම නවතී කොරියානු අර්ධද්වීපයේ හටගෙන ඇති යුද උණුසුම පහව යනතෙක් අන්තර් මහද්වීපික බැලස්ටික මිසයිල අත්හදා බැලීම ප්‍රමාද කරන බව ඇමෙරිකානු ආ 08 April 2013
ළිඳට වැටුණු දිවියා ගොඩට ළිදකට වැටී ගොඩට ඒමට නොහැකිව සිරවී සිටි දිවියෙකු බේරා ගැනීමට ඉන්දීය වනජීවී නිළධාරීහු පිරිසක් සමත් වූහ. දිවියා සිරවී සිටියේ ඉන්ද 07 April 2013
ඔබාමාගෙන් හැඳුනුම්පත ඉල්ලයි ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා අද ලෝකයේ කවුරුත් දන්නා හඳුනන කෙනෙක් බවට පත්ව ඇතිබව රහසක් නොවේ. ගිය වසරේ ඇමෙරිකා ජනාධිපතිවරණයෙදී 07 April 2013
වේගවත් බැටරි කාරයක් එයි විද්‍යුත් මගින් ධාවනය වන ලොව වේගවත්ම මෝටර් රථය පසුගියදා එළිදැක්විණි. ඇමරිකාවේ ඩිට්රොයිට් ඉලෙක්ට්‍රික් නම් සමාගමක් විසින් 05 April 2013
චීන කෙල්ල මළ වුන්ගෙන් නැගිටියි සිය මළගමේ ‘‘පෙර පුහුණුවක්‘‘කළ ශිෂ්‍යාවක ගැන චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිටී. සෙන්ග් ජියා (22) නම් වන මේ ශිෂ්‍යාව තමන් මළ පසු 05 April 2013
තට්ටෙනම් බලාගෙන හිස කෙස් නොමැති පිරිමින්ට කිරීට හදවත් රෝගය වැළැදීමේ අවදානමක් ඇතැයිජපාන පරීක්ෂකයෝ කියති. මෙම රෝගය වැළදුණු පුද්ගලයන් 37,000ක් පරී 05 April 2013
සිවිල් වැසියන් ඝාතනය කරන ඩ්‍රෝන ප්‍රහාර වහාම අත්හිටුවනු නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් සිදු කරන ඝාතන වහා නතර කරන්නැයි ඇමෙරිකානු රජයට බල කරමින් නිව්යෝක් නුවර ඊයේ (4) දැවැන්ත විරෝධත 05 April 2013
ඇෆ්ගන් - පාකිස්තාන දේශසීමාවේ ප්‍රබල භූමි කම්පාවක් ඇෆ්ගන් - පාකිස්තාන දේශසීමාවේ ටජිකිස්තානයේ ඊයේ (4) උදෑසන භූමි කම්පාවක් හටගත්තේය. ජීවිත හෝ දේපළ හානි කිසිවක් සිදු නොවුණු එම භූමි කම් 05 April 2013
උතුරු කොරියාවේ මිසයිල දකුණු කොරියාව දෙසට හරවයි දකුණු කොරියාවට පහර දෙන බවට තර්ජනය කරමින්, උතුරු කොරියාව ඊයේ (4) ඔවුන් සතු දිගු දුර මිසයිල දකුණු කොරියාව දෙසට හැරවීය. දකුණු කොරියා ආරක 05 April 2013
ඇමෙරිකා හමුදා ප්‍රහාරයෙන් ඇෆ්ගන් පොලිසියේ 4 ක් මරුට තලේබාන් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකා හමුදා ‘ඬේයක්’ නමැති දිස්ති‍්‍රක්කයේ ඊයේ (4) සිදුකළ ගුවන් ප්‍රහාරවලට ඇෆ්ගන් පොල 05 April 2013
තලේබාන් සටන්කාමීහු ඇෆ්ගන් අධිකරණයකට පහර දෙති නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ෆාරා නගරයේ අධිකරණයකට පෙරේදා (3) තලේබාන් සටන්කාමීන් පිරිසක් ඉතා සැලැසුම් සහගත අයුරින් ප්‍රහාරයක් එල්ල කළ 05 April 2013
අන්තර්ජාලය මහා විනයක් යුරෝපයේ දිනකට ලිංගික දාමරිකයන් 15 දෙනකු පමණ පාසල් වලින් නෙරපා දදමතියි වාර්තා වේ. ඔවුන්ගෙන් එක්කෙනකුවත් අනිවාර්යෙන් ප්‍ර 04 April 2013
ලොව න්‍යෂ්ටික බලවත්තු ලෝකයේ රටවල් 24 ට අධික සංඛ්‍යාවක ට න්‍යෂ්ටික බලය තිබුනත් න්‍යෂ්ටික ආයුධ හිමි හෝ න්‍යෂ්ටික ආයුධ ලබා ගත හැකි මට්ටමේ රටවල් ඇත්තේ 04 April 2013
මැලේසියා අගමැති රසාක් පාර්ලිමේන්තුව විසුරුවයි ඉදිරි දින 30 ඇතුළත මහ මැතිවරණයක් පවත්වන බව ප්‍රකාශ කළ මැලේසියා අගමැති නජීබ් රසාක් ඊයේ (3) පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. රූපවා 04 April 2013
වෙනිසියුලාවේ භාරකාර ජනපති මැතිවරණ කටයුතු ආරම්භ කරයි හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු, ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත එරට මහ මැතිවරණයට ඉදිරිපත් වන භාරකාර ජනපති නිකලස් මදුරෝ ඊයේ (3) චාවේස් 04 April 2013
උතුරු කොරියාවට නව අගමැතිවරයෙක් ඇමෙරිකාවත් දකුණු කොරියාවත් සමඟ යුද්ධයකට පැටැළීමට සූදානමින් සිටින උතුරු කොරියා රජය පෙරේදා (2) නව අගමැතිවරයකු පත් කර ගත්තේය. අගමැ 04 April 2013
ආජන්ටිනාවට ප්රචණ්ඩ සුළි කුණාටුවක් ආජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නුවර හරහා පෙරේදා (2) උදෑසන හදිසියේ හමා ගිය ප්රචණ්ඩ සුළි කුණාටුවක් හේතුවෙන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත 04 April 2013
මීළඟ ජනපතිවරණයට තලේබාන් නායකයාටත් ඉදිරිපත් විය හැකියි ඇෆ්ගනිස්තානයේ මීළඟ ජනපතිවරණයට තලේබාන් සංවිධානයේ නායක මුල්ලා ඕමාර්ට ද අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය හැකි යැයි කටාර් රාජ්‍යයේ සං 04 April 2013
ලිබියාව දිනෙන් දින නොසන්සුන් ලිබියාවේ බෙන්ගාසි සහ ටි්රපොලි නගරවල ප්රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින ඉහළ යෑම නිසා, රට අස්ථාවර වීමේ අවදානමක් පවතින බව ජාත්‍යන 04 April 2013
කැලයක් වවා මිහිකත සනසයි මිට වසර 30 කට පමණ ඉහතදී වයස අවුරුදු 17 කොලූගැටයෙක් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගංඉවුරක් අසබඩ පැළ කිහිපයක් සිටැවීය.පෙරදා ගැලු ගංවතුරෙ 03 April 2013
මිනී මරන්න මූදු වතුර උණු කරනයකුත් හදලා ලොව නගර දවා අළු කළ හැකි,සාගර ජලය ක්ෂණිකයෙන් නටන උෂ්ණත්වය තෙක් රත් කරවිය හැක මාරක අවියක සැළැසුම් හමුවී ඇතැයි වාර්තා වේ. මෙය සැළැසු 03 April 2013
උතුරු කොරියාවට පහර දෙන්න පසුබට වෙන්නේ නෑ උතුරු කොරියාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බව දකුණු කොරියාවේ නව ජනපතිනී පාක් ග්වෙන් හ 03 April 2013
වරුන් ගාන්ධිට භාරතීය ජනතා පක්ෂ මහ ලේකම් ධුරය ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂයේ මහ ලේකම් ධුරය පෙරේදා (1) වරුන් ගාන්ධිට හිමිවිය. වරුන් ගාන්ධි, ඉන් 03 April 2013
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026