IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


බි‍්‍රතාන්‍ය අගමැති කැමරන්ට එරෙහිව විශ්වාසභංගයක්?

බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් එරට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත යැයි බි‍්‍රතාතන්‍ය පුවත් සේවා ඊයේ (2) වාර්තා කළේය.
බි‍්‍රතාන්‍ය අගමැතිවරයා හෝ රජය හෝ විපක්ෂ දේශපාලන කණ්ඩායම් හෝ මේ ගැන කිසිදු ප‍්‍රතාශයක් කර නැති අතර පුවත් සේවා වාර්තා කළේ ඔවුන්ට එම තොරතුරු දැනගන්න ලැබුණේ නම හෙළි නොකළ ඇමැතිවරයකුගෙන් කියාය. 



අදහස් (0)

බි‍්‍රතාන්‍ය අගමැති කැමරන්ට එරෙහිව විශ්වාසභංගයක්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 83 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 920 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2538 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site