චීනයේ ජින්හුවා නුවර මහල් නිවාස ගොඩනැගිල්ලක වැසිකිළි නළයක සිරවී සිටි අලූත උපන් බිලිඳකු පැය ගණනක මෙහෙයුමකින් පසු බේරා ගැනීමට සහන සේවකයෝ ඊයේ (28) සමත් වූහ.
බිලිඳා ඔහුගේ මව විසින් වැසිකිළියට දමා ඇති බවත්, එම අවස්ථාවේදී බිලිඳා වැසිකිළි නළයේ සිරවී ඇති බවත් පොලිසිය පවසයි.
සීරීම් තුවාල ලැබුවත් බිළිඳා යහතින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මීට අමතරව බිලිඳාගේ මව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි පුතේ ඔයාට කව්රු අකමැති වුණත් දෙවියන්ට ඔයාව ඕනෑ. ඔබ මැරෙනතුරු දෙවියන් ඔයාව රැකගනීවි (නි)
පුදුම අම්මලා තමා. (ස)
අම්මට ලජ්ජා නැද්ද ? (ස)
පව් පොඩි එකා. (ස)
ඇති යන්තම් පොඩි එකා බේරුනා.(ස)
පුදුම අම්මලා. (ස)
පුදුමයි දරුවා බේරුනා. (ස)
යන්තම් ඇති ළමය බේරිලා. (ස)
අම්මව හිරේ දාන්න ඕන මිනීමැරීමට තැත් කළාට. (ස)
මෙහෙමත් අම්මෙක්. (ස)