සිරියාවේ හමා නුවර කළ වැටැලීමකදී එරට කැරැලිකරුවන් ප‍්‍රහාර සඳහා යොදා ගත් ‘සෙරීන්’ විස වායු සිලින්ඩර තොගයක් සොයා ගැනීමට රජයේ හමුදාව ඊයේ (2) සමත් විය.
ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශයේ ආධාර ලබන එම කැරැලිකරුවන් චෝදනා කරන්නේ රසායනික අවි භාවිත කරන්නේ සිරියානු රජය බවටය.
සිරියානු රජය එම රසායනික අවි සිලින්ඩර මාධ්‍ය හමුවේ ප‍්‍රදර්ශනය කරමින් කියා සිටියේ, සැබැවින්ම රසායනික අවි භාවිතා කරන්නේ තමන් නොව කැරැුලිකාර පාර්ශ්වය කියාය.
මේ වනවිට සිරියානු රජයේ හමුදාවට කැරැලිකරුවන් මර්දනය කරමින්, ඔවුන් අත්පත් කරගෙන සිටි නගර ද එකින් එක අල්ලා ගැනීමට හැකි වී ඇත. හාමා නුවරද පසුගිය දින කිහිපය තිස්සේ දරුණු ගැටුම් පැවැතිණි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සිරියා කැරැලිකරුවන් සතු රසායනික අවි රජයේ හමුදා අතට
සුධීර Monday, 03 June 2013 09:54 AM
කැරලි කරුවන්ට ජය වේවා! සිරියා මුස්ලිම්ලාට ජයවේවා! (නි)