ඉරාකයේ කි‍්‍රයාත්මක අල් කයිඩා ජාලයට අයත් රසායනික අවි නිෂ්පාදන කම්හලක් වටලා අල් කයිඩා සාමාජිකයන් පස් දෙනකු අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ පෙරේදා (1) සමත් විය.
එම රසායනික අවි ඉරාකයේ පමණක් නොව, උතුරු ඇමෙරිකාවේත් යුරෝපයේත් ත‍්‍රස්ත ප‍්‍රහාර සඳහා යොදා ගැනීමට නියමිතව තිබුණි යැයි ද ආරක්ෂක අංශ විසින් අනාවරණය කර ගෙන ඇත.