උතුරු කොරියාවේ අනතුරු ඇඟවීම් සුළුකොට තකන්නේ නෑ ඇමෙරිකාවට අයත් හවායි දුපතේ හමුදා කඳවුරුවලට පහර දීමේ අරමුණින් තම අවි ආයුධ ස්ථාන ගත කර ඇති බවට උතුරු කොරියාව කරන අනතුරු ඇඟවීම් සුළුක 29 March 2013
දොස්තර කෝටි සීයක් ඉවත දමයි වසර ගණනාවකට පෙර කොළොම්බියා ජාතික මනුවෙල් එල්කින් පතාරයෝ මුල්ම මැලේරියා මර්දන එන්නත සොයා ගත් සැණින්ම ඔහු සොයා ආ ජර්මන් ඖෂධ සමාගමක් 28 March 2013
කාරය වහළට පැදැවෙයි මෝටර් රථයක් නිවෙසක වහලය මතට ‘ධාවනය‘ වීමේ සිදුවීමක් බි්රතාන්යයෙන් වාර්තා වේ. පල්ලමක ධාවනය වෙමින් පැවැති මෝටර් රථයේ කාර්ම 27 March 2013
ඇමෙරිකාවට පහරදෙන්න සූදානම් උතුරු කොරියාව සිය ප්‍රහාරක අවි යුද්ධයකට සූදානම් අයුරින් ස්ථානගත කර ඇති බවත් ඒ්වා සූදානම් කර ඇත්තේ ඇමෙරිකාවට අයත් හවායි හා ගුවා 27 March 2013
ඉම්රාන් ඛාන් මැතිවරණ කටයුතු ආරම්භ කරයි ලබන මැයි මාසයේ 11 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තාන මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සැරසෙන, හිටපු කි‍්‍රකට් තරුවක මෙන්ම තරීක් ඊ ඉන්සා 27 March 2013
මධ්‍යම අපි‍්‍රකානු ජනරජයේ ජනපති කැමරුන් රාජ්‍යයට පලා යයි කැරැලිකරුවන් මධ්‍යම අපි‍්‍රකානු ජනරජයේ අගනුවර අත්පත් කර ගැනීමත් සමඟ එරට ජනපති ෆ්රැන්කොයිස් බොසී ඊයේ(26) අසල්වැසි කැමරුන් දේ 27 March 2013
ජනපති ඔබාමාගේ මැද පෙරදිග සංචාරය අවසන් මැදපෙරදිග සංචාරයක් ආරම්භ කරමින් ඊශ්රායලයේත්, පලස්තීනයේත් සංචාරයක යෙදුණු ඇමෙරිකානු ජනාධිපති ජනාධිපති බැරැක් ඔබාමා ජෝර්දානය 27 March 2013
ග්වාතමාලාවේ ප්‍රබල භූකම්පනයක් ග්වාතමාලාව ඊයේ(26) රික්ටර් පරිමාණයේ ඒකක 6.2ක් සටහන් කළ භූ කම්පනයකින් කැලැඹි ගියේය. ග්වාතමාලාවේ අගනුවරට කිලෝමීටර් 10ක් නැගෙහිර දෙසින් 27 March 2013
ඡායාරූප ශිල්පියා කිඹුල් කටින් බ්රේ කොස්ටාරිකා ජාතික වනජීවි ඡායාරූප ශිල්පී ඇන්ටොනියෝ රුයිස්හට බිහිසුණු වන සතුන්ගේ ඡායාරූප ගැනීමට තිබුණේඋන්මාදයකි. දිනෙක සිය මිතු 26 March 2013
ලස්සන වුනත් වැඩේ වැරදි ලෝකයේ පුදුම 7 න් එකක් සේ සැළැකෙන ඊජිප්තුවේ පිරමීඩ මත සිට ගත් ඡායාරූප එකතුවක් අන්තර්ජාලය වෙත එක් කිරීමට රුසියා ජාතික ඡායාරූප ශිල 26 March 2013
ඇවිදින කැසිකිළියක් දුරස්ථ පාලකයකින් හැසිරවිය හැකි ‘‘ජංගම‘‘කැසිකිළියක් හදුන්වාදීමට ජපන් සමාගමක් සමත්ව සිටී. මෙය ජවගැන්වෙන්නේ වියළි කෝෂ වල 26 March 2013
තලේබාන් සමඟ සාම කතා අරඹන්න ඇෆ්ගන් ජනපති සූදානම් ඇෆ්ගන් තලේබාන් සංවිධානය සමඟ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීමට තමා සූදානම් බවත්, ඒ සඳහා කටාර් රාජ්‍යය බලා පිටත්ව යන බවත් ඇෆ්ගන් ජනාධ 26 March 2013
තලේබාන් තර්ජනවලට බය නෑ: මුෂාරෆ් කියයි දීර්ග කාලයක් රටින් පිටව සිට තලේබාන් මරණ තර්ජන මැද යළි පාකිස්තානයට පැමිණි හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් ඊයේ (25) තම පක්ෂ ආධාරකරුවන් 26 March 2013
බි්රතාන්යයට දරුණු හිම පතනයක් පසුගිය දිනවල බි්රතාන්යය හරහා හමා ගිය ප්රචණ්ඩ හිම කුණාටුව හේතුවෙන් එරට ප්‍රාන්ත රැුසක් හිමෙන් යටවිය. පෙරේදා (24) ඩර්බිෂ 26 March 2013
සිරියානු විපක්ෂ නායක කටීබ් විපක්ෂ සංධානයෙන් ඉවත් වෙයි සිරියානු රජයට එරෙහිව එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක්ව පිහිටුවා ගත් විපක්ෂ සංධානයේ නායකත්වයෙන් ඉවත් වීමට විපක්ෂ නායක අහ්මඞ් මෝසා 26 March 2013
සමලිංගික විවාහවලට එරෙහිව ප්‍රංශයේ මහා විරෝධතා රැලියක් සමලිංගික විවාහ නීතිගත කිරීමට විරෝධය පාමින් ප්‍රංශයේ පැරිස් නුවර ඊයේ (25) අති දැවැන්ත විරෝධතා රැුලියක් පැවැත්වුණු අතර ඊට ලක්ෂ 3 ක 26 March 2013
සයිප්‍රසයට යූරෝ බිලියන දහයක මුදල් ආධාර උග්‍ර මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින සයිප්‍රසයට ඉන් ගොඩ ඒම සඳහා අන්තර් ජාතික මූල්‍ය අරමුදල, යුරෝපා සංගමය සහ යුරෝපා මහ බැංක 26 March 2013
තලේබාන්වරුන්ගේ තර්ජන නොතකා හිටපු ජනපති මුෂාරෆ් යළි පාකිස්තානයට දීර්ඝ කාලයක් තිස්සේ රටින් පිටුවහල්ව සිටි පාකිස්තානයේ හිටපු ජනපතිවරයකු මෙන්ම හමුදාපතිවරයකු ද වන පර්වේස් මුෂාරෆ් ඊයේ (24) යළි සිය ර 25 March 2013
පළමු ෆ්‍රැන්සිස් අලූත් පාප්තුමා පරණ පාප්තුමා හමුවීමට යයි පාප් පදවියෙන් විශ්‍රාම ගෙන රෝමයේ වතිකානුවේ ඩැන්ඩොල්ෆෝ මාලිගයේ වෙසෙන 16 වැනි බෙනඩික් පාප්තුමන් හමුවීමට පළමු ශුද්ධෝත්තම ෆ්රැ 25 March 2013
අපි‍්‍රකානු මහා සාහිත්‍යකරු ‘අචෙබේ’ දිවියෙන් සමුගනී නූතන අපි‍්‍රකානු සාහිත්‍යයේ පියා ලෙස සැලකෙන නයිජීරියානු ලේඛක චිනුආ අචේබේ පෙරේදා(23* සිය දිවියෙන් සමුගත්තේය. අචෙබේ මියයන විට අසූද 25 March 2013
පාකිස්තානය භාරකාර අගමැතිවරයකු පත්කරයි පාකිස්තානයේ නව භාරකාර අගමැති ලෙස හිටපු විනිසුරුවරයකු වූ අසූ හතර හැවිරිදි හසාර් ඛාන් කෝසෝ පත් කරනු ලැබ සිටියි. පාර්ලිමේන්තුව වි 25 March 2013
වැසිකිලි නැතත් ජංගම දුරකථන ඇත කෝටි 700 ක් ( රුපියල් ) වන ලෝක ජනගහනයෙන් කෝටි 600 යකටම ජංගම දුරකථන පැවැතියද වැසිකිළි ඇතුළු සනීපාරක්ෂක පහසුකම් සපයා ගැනීමට හැකියාව තිබෙන 24 March 2013
ඊශ්‍රායලයේදී ඔබාමාට ගෞරව පදක්කමක් ජනපති ඔබාමාගේ ඊශ්‍රායල සංචාරය නිම වීමට පෙර ඔහු වෙනුවෙන් ඊශ්‍රායල ජනපති සයිමන් පෙරේස් විශේෂ භෝජන සංග්‍රයක් පැවැත් වූ අත 23 March 2013
නාවික භටයන් දෙදෙනා ඉන්දියාවට බාර දෙන්න ඉතාලිය එකඟ වෙයි දෙරටේ හොඳහිත ගොඩ නැගෙන ලකුණු නාවික භටයෝ දෙදෙනා: මැසිමිලානෝ ලැටොර් සහ සැල්වටෝර් ගිලෝර් ඉන්දීය ධ 23 March 2013
ඩමස්කස් මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්: 42ක් මරුට සිරියාවේ ඩමස්කස් අගනුවර පිහිටි ප්‍රධාන මුස්ලිම් පල්ලියකට ඊයේ (22) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 48 දෙනෙක් ජීවිතක්ෂයට 23 March 2013
ඊශ්‍රායල සංචාරයෙන් පසු ජනපති ඔබාමා ජෝර්දානයට මැද පෙරදිග සංචාරය ආරම්භ කරමින් ඊශ්‍රායලයට පැමිණි ඇමෙරිකා ජනාධිපති ඔබාමා ඊයේ (22) ජෝර්දානයට බලා පැමිණියේය. ජෝර්දානයේ අම්මාන් නුව 23 March 2013
චීන-රුසියා ජනපති හමුවක් රුසියාවට පැමිණි චීනයේ නව ජනාධිපති සී ජිංපිං ඊයේ (22) මොස්කව් අගනුවරදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවී සාකච්ඡුා කළේය. දෙර 23 March 2013
සවියයි සැහැල්ලුවයි දෙකම එකට ග්‍රැපීන් ලෙස හැදින්වෙන ලොව සැහැල්ලූතම ඝණ ද්‍රව්‍යය නිපදවීමට චිීනයේ සෙජයෑන්ග් සරසවියේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. මේ නව ඝ 22 March 2013
දත් මදින්න අලුත් බුරුසුවක් දිවෙහි සවිකැරෙන උපාංගයක් ආධාරයෙන් දත් මැදීමේ නවතම ක්‍රමයක් හදුන්වාදීමට කැනේඩියා ජාතිකයෝ දෙදෙනෙක් සමත්ව සිටිති. දත් බුරුසුවක 22 March 2013
බැග්ඩෑඞ් අගනුවර බෝම්බ පිපිරී 56 ක් මරුට : 220 කට තුවාල ඇමෙරිකා හමුදා ඉරාකය ආක්‍රමණය කර දස වසරක් ගෙවෙන අවස්ථාව සනිටුහන් වූ පෙරේදා(19) සැඳෑ කාලයේදී බැග්ඩෑඞ් නගරයේ ස්ථාන කිහිපයක සිදුවූ බ 21 March 2013
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026