IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඉරාකයේ ෂියා මුස්ලිම් පල්ලි 2 කට බෝම්බ ප‍්‍රහාර

රාකයේ බැග්ඩෑඞ් නුවර ෂියා මුස්ලිම් පල්ලි දෙකක් ඉදිරිපිට පෙරේදා (20) සිදුවුණු බෝම්බ පිපිරීම්වලින් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
71 දෙනෙක් තුවාල ලැබූහ.

එය ආගමික ගැටුමක් බවත් සුන්නි මුස්ලිම් සටන්කාමීන් එම ප‍්‍රහාර එල්ල කරන්න ඇති බවත් ආරක්ෂක අංශ පවසයි. 
2011 වසරේ දී ඉරාක සංග‍්‍රාමය අවසන් කර ඇමෙරිකන් හමුදා පිටවී යෑමෙන් පසු සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන් අතර ආගමික ගැටුම් ඉහළ ගොස් ඇත.



අදහස් (0)

ඉරාකයේ ෂියා මුස්ලිම් පල්ලි 2 කට බෝම්බ ප‍්‍රහාර

ධනුෂ්ක Wednesday, 22 May 2013 10:26 AM

මේ මුස්ලිම් මිනිස්සුන්ට බැහැනේ තමන්ගේ අය එක්කවත් සාමයෙන් ජිවත් වෙන්න. (නි)

:       0       0

නිම්සර Wednesday, 22 May 2013 03:32 PM

අනේ ඇත්තට, තමන්ගේම ජාතියේ අය එක්කත් ඉන්න බැරි හැටි? (නි)

:       0       0

නිසාර් Wednesday, 22 May 2013 11:07 AM

මේ උදවිය මුස්ලිම් රටවල්වල වැඩ කරන්නේ. එත් මුස්ලිම් රටවල් වලටම කතා කියනවා. එතකොට බුද්දාගම මුල් යුගයේම හතරකට බෙදුන් නැද්ද?(නදී)

:       0       0

ෆයිසර් Wednesday, 22 May 2013 11:24 AM

අහිංසක මිනිස්සු ජනසංහාරය ඇතිකලෙත් සහ නැති කලෙත් ධනවත් රටවල් තමා.කියන්න දෙයක් නැහැ අපේ රටටත් ඉහලින්ම බෝවෙලා. සියලු බුදුවරුන් ආරක්ෂා කරත්වා මනුෂ්‍යයන්ව (නි)

:       0       0

සදරුවන් Thursday, 23 May 2013 12:29 AM

නිසාර් කියන්නේ අන්තවාදියෙක්.බුදුදහම ගැන දන්නා දේකුත් නැහැ, ඔහේ කියවනවා.ඉස්සරලම බලන්න පන්සලත් පල්ලියත් අතර වෙනස.පල්ලියේ එන්නේ සෙරෙප්පු ගඳ පන්සලේ එන්නේ මල් පහන් සුවඳ දුම් කුරු වල සුවඳ සහ ගස් කොලන් අතරින් හමා එන සිහිල් සුලන් රැල්.එතකොටම සිත යම් තරමකින් හරි සැනසිලා යනවා.මම මුස්ලිම් පල්ලි ඇතුලට ගිහින් තියෙනවා. කාලත් තියෙනවා. අප්පෝ කාලා ඉවර වෙලා ඇඟිලිත් ලෙව කනවා.බලන් ඉන්න අප්පිරියයි.ඒ නිසා අත්දැකීමෙන් දන්නවා.මම පල්ලියට ගියේ තත්වේ බලන්න. (නි)

:       0       0

නදීකා Wednesday, 22 May 2013 11:52 AM

අල්ලා දෙවියනි, වහාම පැමිණ මේ මරාගන්න එක නවත්වන්න.(නදී)

:       0       0

ජනා Wednesday, 22 May 2013 02:07 PM

ඔහොම යන්නකෝ. මේ මුළු ලෝකෙම දවසක ගිනි ගන්නවා. ඒකට හේතුව වෙන්නේත් අල්ලා! ඔන්න බොරු නම්... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 69 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site