IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


පුතාගේ ඇඳුම්වලට මාසෙට ලක්ෂ 40යි

සිය අට හැවිරිදි පුත‍්‍රයාගේ ඇදුම් පැළැදුම් වෙනුවෙන් පමණක් මසකට පවුම් 20,000 (රුපියල් 3900000)  කට ආසන්න
මුදලක් වැය කරන මවක ගැන වාර්තා වනුයේ බි‍්‍රතාන්‍යයෙනි.

31 හැවිරිදි විකී ඇන්ටෝනියා නම් වන මේ මව වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවකි.ඇයගේ දෙමාපියන්
හා හිතවතුන් කොතෙකුත් අවවාද අනුශාසනා කළද සිය දරුවාගේ ඇදුම් පැළැදුම් වෙනුවෙන් මුදල් වැය කිරීම සීමා කිරීමට නම් ඇය සූදානම් නැත.

‘‘සමහරුනට පේනවා ඇති මම  ඕනෑවට වඩා මුදල් වියදම් කරලා දරුවාව නරක් කරනවා කියලා.ඒත් මට  ඕන වෙලා තියෙන්නේ මගේ පුතාව හොද පෙනුමට තියාගන්න‘‘ ඇය පවසන්නීය.

අට හැවිරිදි මේ දරුවාට මේ වන විට සපත්තු කුට්ටම් පමණක් 200 ක් තිබේ.පසුගිය මාසයේ ඇය
ඇදුම් වෙනුවෙන පවුම් 10,000 ක් රුපියල් 1950000අනෙකුත් පළදනා වෙනුවෙන් පවුම් 5000 ක් සපත්තු කුට්ටම් කිහිපයක් වෙනුවෙන් පවුම් 5000 ක් රුපියල් 9750000 ආදී ලෙස මුදල් වැය කර ඇතැයි සදහන්ය.

 



අදහස් (0)

පුතාගේ ඇඳුම්වලට මාසෙට ලක්ෂ 40යි

ලහිරු Wednesday, 22 May 2013 03:36 PM

පිස්සුද මන්දා? අපිට දෙන්න බැරිද ඔය සල්ලි? සල්ලි සබන් පෙන වගේ (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 22 May 2013 03:53 PM

කොලුවා වයස 8 දී ඔච්චර වියදම් කරනකොට වයස 18 තරුණයෙක් වුනවිට ගොඩක් වියදම් කරන්න සිද්ධ වෙනවාමයි.ඊට පෙර ගඩොල් බිත්ති ටික කපරාදුවක් කර ගන්න ඇඳුම් ටික මකුලුවන්ගෙන් ආරක්ෂා කරගන්න. (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 23 May 2013 01:05 AM

මම මේ කල්පනාකලේ දරුවාගේ පියාට මොකද වුණේ කියලා. වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවක් මෙච්චර මුදලක් හම්බකරන එක පහසු දෙයක් නම් නෙවෙයි. (නි)

:       0       0

උදිත් Wednesday, 22 May 2013 05:12 PM

මමනම් මේකට වැරැද්දක් කියන්නේ නැහැ. එයා වියදන් කරන්නේ එයාගේ සල්ලි නැතුව රජයේ සල්ලි නෙවේ නේ.(නදී)

:       0       0

දයා අළහකෝන් Wednesday, 22 May 2013 01:36 PM

කිරි අප්පේ! මේ ළමයට වෙන වැඩක් කරන්න වෙලාවක් නැහැනේ ‍මේ ඇදුම් කන්දරාව අදිනවා ඇරුනම (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 132 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15775 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 553 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site