ස්කූටරයකින් හංගේරියාවේ ගොවිපළක් වෙත යමින් සිට් 62 හැවිරිදි පුද්ගලයකු ස්කූටරයෙන් ඉවතට ඇද බිමට පෙරළා ගෙන බුරුවන් දෙදෙනකු විසින් දරුණු ලෙස සපා කෑමෙන් මරණයට පත්ව තිබේ.
සපා කෑම් වලින් දරුණු තුවාල ලබා මියගොස් සිටි පුද්ගලයා දුටු ගොවිපොළේ අයිතිකරු පොලීසියට දන්වා සිටියේ දඩ බල්ලන් විසින් ඔහු සපා කා මරණයට පත් වී ඇති බවයි.
නමුත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වුයේ බුරුවන් දෙදෙනකුගේ දරුණු සපා කෑම් වලින් මෙහු මියගොස් ඇති බවයි.
බුරුවන් දෙදෙනා කේන්තියෙන් සිටින බව ගොවිපොළ අයිතිකරුගේ දියණිය අයිතිකරුට බවසා ඇතත් ඔහු ඊට පිළිතුරු දී ඇත්තේ බුරුවන් හොඳින් සිටිනා බවයි.
දැන් පොලීසියේ නියෝග මත බුරුවන් කොටු කර රඳවා තිබේ.
පශූ වෛද්‍යවරුන් කියන්නේ බුරුවන්ගෙන් මිනිසුන්ට හිරිහැරයක් නොමැති වුවත් මෙය අසාමාන්‍ය සිදුවීමක් බවයි.
2025 නොවැම්බර් මස 04
70
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2017
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බුරුවෝ මීනී මරති
තිලක් Wednesday, 22 May 2013 10:35 AM
බූරුවන්ට වුනත් ඉවසීමේ සීමාවක් තියෙනව නේ. මිනිස්සු බූරුවන්ටත් වඩා බූරු වැඩ කරනකොට උන්ගේ රතු කටු පනින්න ඇති. බූරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බූරුවො දෙන්නෙක්. (නි)
ගාමිණී-සිරි Tuesday, 21 May 2013 09:26 PM
මේ කතාව අහල මට මතක් වෙන්නේ අපි කුඩා කාලයේ කරපු " කම්.. කම් ..බුරු.. සින් ..සින් ..නෝරූ " සෙල්ලම. වැඩිහිටියෝ ඒ කාලයේ කියනවා බුරු වැඩ කරන්න එපා. මේ නම් මහා බුඋරුවෙක් කියන කතා. දන්නා විදිහෙන් බුරුව කියන්නේ අහිංසක ,මෝඩ සතෙක්. කෙසේ හෝ වේවා බූරුවන් සපා කාල මියගිය හන්ගේරියන් මාමා සමා දානයෙන් සැතපේවා!(නදී)
ගාමිණී-සිරි Tuesday, 21 May 2013 09:26 PM
මේ කතාව අහල මට මතක් වෙන්නේ අපි කුඩා කාලයේ කරපු " කම්.. කම් ..බුරු.. සින් ..සින් ..නෝරූ " සෙල්ලම.වැඩිහිටියෝ ඒ කාලයේ කියනවා..බුරු වැඩ කරන්න එපා.. මු නම් මහා බුඋරුවෙක් ..යන කතා. දන්නා විදිහෙන් බුරුව කියන්නේ අහිංසක ,මෝඩ සතෙක් ! කෙසේ හෝ වේවා! බූරුවන් සපා කාල මියගිය හන්ගේරියන් මාමා සමා දානයෙන් සැතපේවා !!! (අ)
මර්සි ලංකා Tuesday, 21 May 2013 09:51 PM
ගාමිණීගේ කතාවට මටත් හිනා . බුරුවා බුරු වැඩක් කරලා උගේ තියෙන බුරුකමට (නි)
කුමාර් Wednesday, 22 May 2013 04:10 PM
මේ බූරුවෝ හැසිරිලා තියෙන්නේ අර අහවල් කාන්ඩේ වගේ නේද? (නි)
නිමල් Tuesday, 21 May 2013 10:36 PM
දැන් කාලේ වෙනස්, තාලේ වෙනස්. බූරුවෝ දැන් වස වෙලා ඉන්නේ.(නදී)