IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඉම්රාන් ඛාන්ට දැන් සුවයි

ෆෝක්ලිෆ්ට් යන්ත‍්‍රයක ආධාරයෙන් ඉහළට ඔසවන ලද අට්ටාලයක නැග, ලාහෝර් නුවර දේශපාලන රැලියක් අමතමින් සිටිද්දී, ඇද වැටී තුවාල ලැබූ ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත්  ඔහුට ඇඳෙන් බැස ඇවිද යෑමට වෛද්‍යවරුන්ගේ අවසරය හිමිවී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
රෝහල් ගතව සිටි බැවින් ඉම්රාන්ට ඉකුත් 11 වැනිදා පැවැති මහ මැතිවරණයේ දී ඡුන්දය ප‍්‍රකාශ කිරීමට ද නොහැකි විය. මැතිවරණයෙන් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය එන් පක්ෂය ජයග‍්‍රහණය කළ අතර ඉම්රාන් ඛාන් සහ ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයට හිමිවූයේ තෙවැනි ස්ථානයයි.



අදහස් (0)

ඉම්රාන් ඛාන්ට දැන් සුවයි

ජෙෆ් Friday, 24 May 2013 12:32 AM

ඔබට සුවය මෙන්ම, ජයත් පතමි. ලංකාවත් සමග සුහදව කටයුතු කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 70 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site