IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


එසැණින් බැටරිය චාජ් කරයි

තත්පර 20 කින් ජංගම දුරකථන බැටරියක් ආරෝපණය කළ හැකි උපකරණයක් නිපදවීමට ඇමරිකා සිසුවියක් සමත්ව සිටින්නීය.

නමින් ඒෂා ක්හාරේ නම් වන මේ සිසුවිය දහඅට හැවිරිදිය.පදිංචිව සිටින්නේ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේය.

විදුලි ආරෝපණ තාවකාලිකව ගබඩා කර තබාගන්නා ඉලෙක්ට්‍රෝනික උපාංගයක් වන ධාරිත‍්‍රකයක් ආධාරයෙන් ඇය මේ උපකරණය නිපදවා ඇත.මේ ධාරිත‍්‍රකයද ඇය විසින්ම නිපදවූවකි.නැනෝ තාක්ෂණය භාවිතයෙන් නිපදවා ඇති මේ ධාරිත‍්‍රකයේ සාමාන්‍ය ධාරිත‍්‍රකයකට වඩා වැඩි කාලයක් ආරෝපණ දරා සිටීමේ හැකියාව ඇති බව සදහන්ය.තවද එය ප‍්‍රමාණයෙනුත් ඉතා කුඩාය.විශේෂ කරුණක් වන්නේ ලොව ප‍්‍රකට ඉලෙක්ට්‍රෝනික උපාංග නිපදවන සමාගම් කිසිවක් තවමත් මේ ආකාරයේ ධාරිත‍්‍රකයක් නිපදවීමට අසමත්ව තිබීමයි.



අදහස් (0)

එසැණින් බැටරිය චාජ් කරයි

ඉන්දික Wednesday, 22 May 2013 10:02 AM

ප්‍රේමයෝ, බැරි වෙලාවත් උඹ මේ කෙල්ලට නම් අහු වෙන්න එපා. තත්පර ඍණ 10 න් උඹේ චාර්ජ් එක බස්සාවී (නි)

:       0       0

සජිත් Tuesday, 21 May 2013 04:08 PM

මෙයා ඉන්දියානු කාන්තාවක් වන්නට ඕනෑ, හොඳ නිර්මාණයක් (නි)

:       0       0

සේරම් පැරිස් Tuesday, 21 May 2013 10:05 PM

ඕදිරිස් පොළ ගාන මැෂිම ඕදිරිස් හිරමනය. මේකට නමක් තිබ්බේ නැද්ද ? අපේ එක්කෙනෙක් ගෙම්බෝ අල්ලන එකකුත් හදල තිබ්බා. මොනා උනාද දන්නේ නැහැ.(නදී)

:       0       0

චමින්ද Tuesday, 21 May 2013 05:03 PM

අන්න කාලේ හැටියට හොඳ වැඩක් (නි)

:       0       0

මුරුගන් Tuesday, 21 May 2013 01:30 PM

පෙනුමින් ලතින් ඇමරිකානු හෝ දකුණු ආසියානු සම්බවයක් තියෙනවා ගෑනු දරුවට.පිරිමි දරුවා පැසිෆික් ආසියානු පෙනුමක් තියෙන්නේ.දැන් කියන්න එපා දක්ෂයෝ බිලි බා ගත්තා කියලා.මෙහෙ මිලියන් 80 ඉන්නවා හොරෙන් ආපු අය... ජයවේවා! (නි)

:       0       0

චුලා Tuesday, 21 May 2013 01:30 PM

අපේ අර පොල් කඩන්න මැෂිමක් හදපු කොලුවා කෝ?පොලිතින් වලින් පැට්‍රොල් ගන්න මැෂිමක් හදපු මහත්තයා කෝ? මවු බිම,මගේ ලංකාව කියා කියා ඉන්නේ නැතුව ඔය දක්ෂකම් පෙන්වලා යන්න හොද රටකට. අඩුම ගානේ ලෝකෙටවත් වැඩක් වෙයි. (නි)

:       0       0

ප්‍රේමකුමාර Tuesday, 21 May 2013 07:29 PM

සිසුවියව දැක්කම මාවත් තත්පර 10 න් චාජ් වුණා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 132 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15775 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 553 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site