ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ වැඩිම තෑගි මුදලක් ලබා දුන් ලොතරැයි දිනුම් ඇදීම පසුගියදා සිදු විය.
පවර්බෝල් නම් වන මේ ලොතරැයියේ මෙවර ත්‍යාග මුදල ලෙස සඳහන්ව තිබූයේ ඩොලර් කෝටි 59 (රුපියල් කෝටි 7552)කි. ඒ එදා මෙදා තුර ඇමෙරිකාවේ ලොතරැයි දිනුම් ඇදීමකින් පිරි නැමූ ඉහළම ත්‍යාග මුදලයි.
ෆ්ලොරිඩා ප්‍රාන්ත වැසියකු විසින් තෑගි මුදල දිනා ඇති බව අදාළ නිලධාරීන් නිවේදනය කර තිබෙන අතර ජයග්‍රාහකයා සම්බන්ධ වැඩිදුර තොරතුරු හෙළි කිරීම ලොතරැයි සමාගම ප්‍රතික්ෂේප කරයි.
2025 නොවැම්බර් මස 21
171
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
240
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1113
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කෝටි 7500ක ලොතරැයියක් දිනයි
දයා අලහකොන් Monday, 20 May 2013 02:27 PM
ඔය ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයෝත් ඉන්න පුළුවන් (අ)