IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


බීලා කරගත් දෙයක්

අධික ලෙස බීමත්ව හෝටල් සේවකයකුට බැනවැදී පහරදීමට තැත් කළ නවසීලන්ත ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකුට මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වන ලෙස නවසීලන්ත අගමැති කළ දැනුම් දීමකට අනුව ඔහු පසුගිය ඉරිදා ඉල්ලා අස්විය.

ඉල්ලා අස්වූ මන්ත්‍රීවරයා වූයේ ඇරොන් ග්‍රිල්වෝය.

නවසීලන්තයේ හෝටලයකදී මන්ත්‍රී එහි සේවකයකුට මත්පැන් රැගෙන එන ලෙපස දන්වා තිබේ. ඔහු අධික ලෙස මත්පැන් පානය කර තිබූ නිසා සේවකයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඔහුට පහර දීමට තැත් කර තිබේ.

‘මම කවුද කියලා දන්නේ නැද්ද? තමන්වඅගමැතිට කියලා දොට්ට දාන්න මට පුළුවන්‘ යයි මන්ත්‍රී සේවකයාට පැවැසූ බව එහි සිටි නිතීඥවරයෙක් නවසීලන්ත අගමැතිට දන්වා තිබේ.

එම පැමිණිල්ල අනුව මන්ත්‍රීවරයා කැඳවා ඔහුට තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අගමැති ජෝන් කී දැනුම් දුන්නේය.

මුලින් ඔහු ඉල්ලා අස්වීමට අදිමදි කළත් පසුව තම ඉල්ලා අස්වීම ඉදිරිපත් කළේය.



අදහස් (0)

බීලා කරගත් දෙයක්

චන්දි Tuesday, 21 May 2013 12:35 AM

මේ සිද්දිය අපේ ලංකාවේ වුණා නම් මොකක්ද ඇතිවෙන තත්වය? හාත්පසින්ම වෙනස් වෙයි නේද ..? (නි)

:       0       0

ප්‍රගීත් Monday, 20 May 2013 07:39 PM

ලංකාවට ගෙන්නගන්න තියෙන්නේ (නි)

:       0       0

හේරත් Monday, 20 May 2013 07:38 PM

ඔයා වැරදි රටක ඉපදුනේ. අපේ රටේ ඉපදුණා නම් "මම කවුද කියලා දන්නේ නැද්ද? " "ගිඩිස්..ගිඩිස්. ඩෝම්...ඩෝම්...". හෝටලෙත් ඉවරයි. සේවකයාත් ඉවරයි... ඩෝප් කාරයා කැබිනට් ඇමති කෙනෙක් පහුවදාම. (නි)

:       0       0

අසේල Monday, 20 May 2013 07:54 PM

අපේ රටේ වෙන්නේ ඒකේ අනිත් පැත්ත (නි)

:       0       0

මහේෂ් Monday, 20 May 2013 10:56 PM

මමත් එහෙ හිටියා. අපරාදේ මට මෑන්ව හමු වුණේ නැහැනේ. මට හමු වුණා නම් මෙහෙ වැඩ ඔක්කොම කියලා දෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 28 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site