IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බොලිවියා ජනපතිගේ ධුර කාලය දීර්ඝ කරන්න නව නීති සැකැසෙයි

බොලිවියා ජනපති ඊවෝ මොරාලේ්ස්ගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර ගැනීමට නව නීතියක් පෙරේදා (20) සම්මත කෙරුණි.
ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන බොලිවියාවේ ව්‍යවස්ථාවට අනුව ජනපතිවරයකුට බලයේ සිටිය හැක්කේ ධුර කාල දෙකක් පමණි. නව නීතියට අනුව එය ධුර කාල තුනක් තෙක් දීර්ඝ කෙරුණි. 
මොරාලේස්, බොලිවියාවේ ප‍්‍රථම ස්වදේශික ජනපතිවරයාය. ඔහු බලයට පත්වූයේ 2006 වසරේ දීය. දෙවැනි ධුර කාලය සඳහා ද ඔහුට විශිෂ්ඨ ජන වරමක් හිමිවිය.



අදහස් (0)

බොලිවියා ජනපතිගේ ධුර කාලය දීර්ඝ කරන්න නව නීති සැකැසෙයි

ෂෙරිෆ් Thursday, 23 May 2013 12:56 AM

බල ලෝබියෝ.(නදී)

:       0       0

සුගත් Wednesday, 22 May 2013 05:14 PM

ලංකාවේ පැත්තේ ආවද දන්නේ නැහැ උපදෙස් ගන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 69 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site