IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


ටොනෙඩෝව 90 ක් මරයි

 මෙයට සුළු  වේලාවකට  පෙර ඇමෙරිකාවේ ඔක්ලගෝමා නගරයට  හමා ආ දරුණු  ටොනෙඩෝවකින්  සාමාන්‍ය වැසියන්  91 දෙනකු  මිය ගොස් 233 චෙනකුට බරපතල තුවාල  සිදුවී තිබේ.

 මියගිය  අය අතර පාසැල් සිසුන් 7 දෙනකු සිටිනා බවත්  වාර්තාවේ . පාසල් පිහිනුම් තටාකය තුල  ඔවුන් ගීලී ඇති බවත් පැවැසේ.

ටොනෙඩෝ  සුළගේ වේගය පැයට සැතපුම්  200 ක් බවත් 1996 දී සිදු වු ටොනෙඩෝවට වඩා දරුණු  බලපෑමක්  මෙවර එල්ල වී ඇති බවත් වාර්තා වේ.

 ගෙවල් සිය ගණනක්  විනාශ වී ඇති  අතර පුද්ගලයින්  8000 කට පමණ  විදුලි පහසුකම්ද අහිමි වී ඇති බවත් පැවැසේ .



අදහස් (0)

ටොනෙඩෝව 90 ක් මරයි

සිල්වා Tuesday, 21 May 2013 03:55 PM

අඟහරු මත ගෙවල් හදන්න සැලසුම් කරන ඇමරිකාවට මෙයත් කජ්ජක්ද?ආපදා  කලමනාකරණය  අන් රටවලට වඩා  බොහෝ  දුර්වලයි. නිවෙස් නැතිවූවන්ට නැවත නිවසක් සාදාගැනීමත් හීනයකි. අන්  රටවලට  ඇගිල්ල දිගුකලාට  තම රටේ  මෙවන් ආපදාවයකදී  (ලෝක බලවතා) තම අසරණවූවන්  වෙනුවෙන්  සාදාරණයක්  ඉටු කරිවිද? (නි) 

:       0       0

අමාලි සිල්වා Tuesday, 21 May 2013 10:07 PM

ඔවුන් කරන පරිසර දුෂණයේ ප්‍රතිවිපාක මේවා (නි)

:       0       0

හර්ෂණ Tuesday, 21 May 2013 01:10 PM

දිට්ට ධම්ම වේදනිය කර්මේ බලපාලා වගෙයි (නි)

:       0       0

අනුර Tuesday, 21 May 2013 10:12 PM

ඇමෙරිකාව අනිත් රටවල් වලට මොනතරම් වෛරි වැඩ කලත් අපි නියම සිංහලයෝ (නි)

:       0       0

අමිළ Tuesday, 21 May 2013 10:44 PM

ඔව් ඒ මිනිස්සු මරණ සංඛ්‍යාව තව ඉහළ යන්න පුළුවන්.(නදී)

:       0       0

රූපා Tuesday, 21 May 2013 01:31 PM

වෙන කොහේ හෝ රටක මෙවැනි අනතුරක් වූ සැනින් කරුම වාදේ නිසා එසේ උනයි කියන උදවිය ලංකාවේ දෙයක් උනහම සද්ද නැහැ. ඒක එහෙම නම් ඇයි එය ලංකාවට පමණක් අදාළ නොවන්නේ.(නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 22 May 2013 01:18 AM

ලොව පාලනය කරන බලවත් දෙවියෙක් සිටිනා බව දැන්වත් විශ්වාස කරනවාද?නැද්ද? එසේ නම් අනාගතයේ තමා නොසිතන නොපතන මොහොතක මෙවැනිම මහා අදෘශමාණ ව්‍යසන වලට මුහුන දීමට බලාපොරොත්තුවෙන් සිටින්න. (නි)

:       0       0

චන්දා Tuesday, 21 May 2013 06:33 PM

දැන් අලුත් ක්‍රමයකට ලංකාවේ අපිට ගරහන ක්‍රමයක් ඇවිත්, කවුරුත් මොනවත් කියන්න කලින්ම එහෙම කියයි කියලා හිතින් මවාගෙන අදහස් උදහස් දානවා සමහරු. අනේ හැබැට! (නි)

:       0       0

අසේල Tuesday, 21 May 2013 06:44 PM

රූපා, උම්බෑ කියනකම් ගොනාත් නුවණැති සතෙකි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 132 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15775 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 553 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site