අවුන්සාන් සුකීගේ ඉදිරි භූමිකාව කුමක්ද? මියන්මාරයේ හමුදා පාලනය ඉවත් කොට ප්රජාතන්ත්රවාදී මඟකට පිවිසීම අරමුණු කර ගෙන 1988 දී අවුන්සාන් සුකීගේ නායකත්වයේ පිහිටුවා ගන්න 15 March 2013
නව පාප්තුමන්ට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම් ලතින් ඇමෙරිකානු රාජ්‍යයක් වන ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර අගරදගුරු 76 හැවිරිදි ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ පෙරේදා (13) පළමු ෆ්&zw 15 March 2013
චිත්‍රපටයක් රූගත කරන්න ස්පීල්බර්ග් ඉන්දියාවට ඉන්දු පාකිස්තාන දේශසීමාවේ චිත්‍රපටයක් රූගත කිරීමට සූදානමින් සිටින සුප්‍රකට ඇමෙරිකා සිනමා අධ්යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග් (ම 15 March 2013
සිරියා කැරැලිකරුවන්ට ආයුධ දෙන්න බි්රතාන්යයත් ප්රංශයත් සූදානම් සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ පාලනය අවසන් කිරීමේ අරමුණින් සටන් කරන සිරියානු කැරැලිකරුවන්ට ආයුධ දීමට තමන් සූදානම් යැයි ප&zw 15 March 2013
චීන කොමියුනිස්ට් පක්ෂ නායක සී ජිංපිංට ජනපති ධුරයට චීනයේ කොමියුනිස්ට් පක්ෂ නායක සී ජිංපිං ට ඊයේ (14) එරට ජනපති ධුරය හිමිවිය. චීනයේ ජනපති ධුරයට පත්වන්නේ එරට කොමියුනිස්ට් පක්ෂයේ නාය 15 March 2013
ඉන්දියාවේ ඉතාලි තානාපතිට රටින් පිටවීම තහනම් ලබන 18 වැනිදා වන තෙක් රටින් පිට නොවන ලෙස ඉන්දියාවේ සිටින ඉතාලි තානාපති ඩැනියෙල් මැන්සීනිට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14) නියෝග කළේ 15 March 2013
පාප්තුමා තේරීමේ දෙවැනි ඡන්ද විමසුම තීරණයකින් තොරව අවසන් නව පාප්තුමා තෝරා ගැනීමට රෝමයේ වතිකානුවේ සිස්ටයින් දෙව් මැදුරට රැස්ව සිටින කාදිනල්හිමිවරුන් එකසිය පහළොස් දෙනා අතරේ පැවැති රහස් ඡ 14 March 2013
ඉන්දියාවත් ඉතාලියත් අතර රාජ්‍ය තාන්ති‍්‍රක අර්බුදයක් මීට වසරකට පෙර, සෝමාලි මූදු කොල්ලකරුවන් යැයි වරදවා වටහා ගෙන ඉතාලි භාණ්ඩ ප්‍රවාහන නැවක සිටි ආරක්ෂක අංශ නිලධාරීන් කළ වෙඩි තැබීමකින 14 March 2013
මරණ දඬුවම නියම වූ ඊජිප්තු පා පන්දු කී‍්‍රඩකයන්ට නිදහස ඊජිප්තුවේ පෝට් සෙයිඞ් පා පන්දු කී‍්‍රඩාංගනයේ ඉකුත් වසරේ සිදුවූ ප්රචණ්ඩ කි‍්‍රයාවලට සම්බන්ධ යැයි චෝදනා ලැබූ කී‍්‍රඩා ලෝල 14 March 2013
ඉරාකයේ බෝම්බ පිපිරී 10 ක් මරුට: 98 කට තුවාල උතුරුදිග ඉරාකයේ කුර්දි බහුතරයක් වෙසෙන කර්කුක් නුවර පොලිස් ස්ථානයකට පෙරේදා (12) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර ඊට 10 දෙන 14 March 2013
සිරියානු කැරැලිකරුවන්ගේ ආයුධ තහනම ඉවත් කරනවා මීළඟ යුරෝපා සංගම් මැතිවරණයේදී සිරියානු කැරැලිකරුවන්ට ආයුධ ලබා දීමට පනවා ඇති තහනම ඉවත් කිරීමට තමන් නිෂේධ බලය යොදා ගන්නා බව බි 14 March 2013
ඇෆ්ගනිස්තානයේ හෙලිකොප්ටර් අනතුරකින් නේටෝ භටයෝ 5ක් මරුට ජාත්‍යන්තර ආරක්ෂක සහායක බළකායට අයත් හෙලිකොප්ටර් යානයක් ඊයේ(12) දකුණුදිග ඇෆ්ගනිස්තානයේදී අනතුරට ලක්වීමෙන් එහි සිටි නේටෝ භටයෝ පස් ද 13 March 2013
ඇමෙරිකාව ඇෆ්ගන් ජනපතිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි තලේබාන් සටන්කාමීන් පරාජය කිරීමට ඇමෙරිකාවට හැකියාවක් ලැබී නැති බවත්, 2014 වසරෙන් පසුවත් ඔවුන් ප්රචණ්ඩ කි‍්‍රයා අවුළුවමින්, ඇෆ් 13 March 2013
සිරියානු ‘ත්‍රස්ත කණ්ඩායම්’ දිනෙන් දින ශක්තිමත් වෙනවා සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව සටන් වැද සිටින ත්‍රස්ත කණ්ඩායම් දිනෙන් දින ශක්තිමත් වෙමින් සිටින බවත් අනාගතයේද 13 March 2013
ෆෝක්ලන්ත වැසියෝ බි්රතාන්ය පාලනය අනුමත කරති ආර්ජන්ටිනාව ආසන්නයේ පිහිටි ෆෝක්ලන්ත දූපත තව දුරටත් බි්රතාන්ය පාලනය යටතේ තබා ගන්නේද යන්න පිළිබඳව පැවැති ජන මත විචාරණයකදී එර 13 March 2013
අන්තර්ජාලයේ ඔත්තු බලන රටවල් අතර සිරියාව හා චීනය පෙරමුණේ සිරියාව, චීනය, ඉරානය, බහරේනය සහ වියට්නාමය යන රටවල් අන්තර්ජාලයට පිවිසෙන්නන් පිළිබඳව ඔත්තු බැලීමේ නිරතව සිටින බව නවතම සමීක්ෂණ වාර්ත 13 March 2013
නව පාප්තුමා තේරීමේ ඡන්දය අද ශුද්ධෝත්තම 16 වැනි බෙනඩික් පාප්තුමන්ගේ විශ්‍රාම යෑමෙන් පසු එම පදවියට සුදුස්සකු තෝරා ගැනීමේ ඡන්ද විමසුම අද (12) රෝමයේ වතිකානුවේදී ප 12 March 2013
ඉන්දීය වෛද්‍ය සිසුවියට අතවර කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු දිවිනසා ගනී 23 හැවිරිදි ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවට අතවර කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු රාම් සිං නමැත්තා ඊයේ (11) නවදිල්ලි නුවර රිමාන් 12 March 2013
වෙනිසියුලා ජනපතිවරණය: භාරකාර ජනපති මදුරෝ පරද්දන්න මා සූදානම් වෙනිසියුලාවේ ලබන අපේ‍්‍රල් 14 වැනිදා පැවැත්වීමට නියමිත ජනපතිවරණයට තමා ඉදිරිපත් වන බවත්, භාරකාර ජනපති මෙන්ම චාවේස්ගේ අනුප්රා 12 March 2013
ඇෆ්ගන් ජනපති ඇමෙරිකාවටත් තලේබාන් සංවිධානයටත් දෙහි කපයි ඇමෙරිකාව ප්රමුඛ නේටෝ හමුදාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කර දොළොස් වසරක් සපිරී ඇති නමුත් තලේබාන් සටන්කාමීන් 12 March 2013
උමං දුම්රිය තිඹිරි ගෙය වේ ඇලන් ස්ටැන්ලි (21) සිය මව වන මේරි ඈන් හා සිය බිරිද වන සෝනියා (22) සමග ලන්ඩනයේ වික්ටෝරිය උමං දුම්රිය පොළෙන්දුම්රියකට නැගුණේ මේඩ්ස්ටෝ 11 March 2013
වෙනිසියුලාවේ භාරකාර ජනපති ලෙස නිකලස් මදුරෝ දිවුරුම් දෙයි වෙනිසියුලා ජනපති හියුගෝ චාවේස්ගේ අවමංගල කටයුතු ඉකුත් සිකුරාදා (8) රාජ්‍ය ගෞරව සහිතව පැවැත් වුණු අතර, උප ජනපති ධුරයේ සිටි නිකලස් මදු 11 March 2013
වසර 216 කට පසු ප්‍රංශ හමුදා බි්රතාන්යයට බි්රතාන්ය හමුදා සමඟ යුද අභ්‍යාසයක් පැවැත්වීමේ අරමුණින් වසර 216 කට පසු, ප්‍රංශ හමුදා බළඇණියක් පෙරේදා (9) බි්රතාන්යයේ හැ 11 March 2013
පාකිස්තාන අගමැති ඉන්දියාවේ සංචාරයක පාකිස්තාන අගමැති පර්වේෂ් අෂ්රාෆ් පෙරේදා (9) ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ජායිපූර් නුවර සූෆි දෙවොල වැඳ පුදා ගැනීමට පැමිණි අව 11 March 2013
සිරියාවේදී පැහැර ගැනුණු එ.ජා. සාම භටයන්ට නිදහස සිරියාවේ ඊශ්‍රායල දේශසීමාව අසල ගෝලාන් කඳුකරයේ දී ඉකුත් බ්‍රහස්පතින්දා (7) පැහැර ගැනුණු එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් 21 ක් දෙන 11 March 2013
කෙන්යාවේ ජනපතිවරණයෙන් උහුරු කෙන්යාටාට තියුණු ජයක් අපි‍්‍රකා රාජ්‍යයක් වන කෙන්යාවේ පසුගියදා පැවැති ජනපතිවරණයෙන් තියුණු ජයක් හිමිකර ගැනීමට උප අගමැති ධුරයේ සිටි 51 හැවිරිදි උහුර 11 March 2013
කයිරෝවේ ගැටුම් උග්‍රවේ ඊජිප්තු අධිකරණ තීන්දුවකට එරෙහි වෙමින් එරට කයිරෝ අගනුවර ඊයේ (10) යළිත් වරක් ප්රචණ්ඩ කි‍්‍රයා ආරම්භ විය. ප්රචණ්ඩ ඇවිළී ගියේ ඉ 11 March 2013
දකුණු කොරියාවට උතුරෙන් තර්ජන මහා පරිමාණයේ යුද්ධයට සූදානම් වෙන්නැයි උතුරු කොරියාවේ තරුණ නායක කිම් ජොං උන් ඊයේ (10) දකුණු කොරියාවට අනතුරු ඇඟවීමක් කළේය. උතුරු කො 11 March 2013
මියන්මාර විපක්ෂ නායකත්වය සූ කීට මියන්මාරයේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායම වන ප්රජාතන්ත්රවාදී ජාතික ලීගයේ නායිකාව ලෙස යළිත් වරක් අවුන් සාන් සූ කී පත් කෙරුණි. 11 March 2013
නෙල්සන් මැන්ඩෙලා යළිත් රෝහලේ දකුණු අපි‍්‍රකාවේ වර්ණ භේද වාදය තුරන් කරමින් නිදහස වෙනුවෙන් සටන් කළ, මානව දයාවෙන් පිරි එරට හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ඊයේ (10) 11 March 2013
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026