IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


තුවාලෙටත් ලේසර්

තුවාල මැහුම් දැමීමට භාවිතා කරනා සැත්කම් නූල් හා කටු වල යුගය අවසාන කරමින් ලේසර් තාක්ෂණය හා රත‍්‍රන් භාවිතා වන නව ‘‘මැහුම්‘‘ දැමීමේ ක‍්‍රමයක් හදුන්වාදීමට විද්‍යාඥයෝ පිරිසක් සැරසෙති.

මේ ක‍්‍රමය ශල්‍යකර්මවලදීත් භාවිතා කළ හැකි බව සදහන්වේ.මෙහිදී සිදුවන්නේ ලේසර් කිරණ කදම්භයක් හා රන් හුයක් යොදාගෙන සම ‘‘පෑස්සීමයි‘‘.රන් හුය සම්පූර්ණයෙන්ම රත‍්‍රන් වලින් නිමව නොමැති අතර එහි රත‍්‍රන් වලට අමතරව විශේෂ සංඝටක කිහිපයක්ද අඩංගුය.ඒවායින් හුය කැඞී යාම වළක්වයි.ඇදීම් හා හැකිළීම් වලටද මේ හුය ඔට්ටුය.

සාමාන්‍ය මැහුම් දැමීමකට පසු සම මත කැපී පෙනෙන කැළැල් ඇති වුවද මේ ක‍්‍රමයේදී එවැන්නක් සිදු නොවන බවද කියැවේ.

සිරුර අභ්‍යන්තරයේ සිදුකෙරෙන මැහුම් දැමීම් වලටද මේ ක‍්‍රමය යොදාගත හැකි බව පර්යේෂණ කටයුතු මෙහෙයවූ විද්‍යාඥ පිරිස පවසයි.විශේෂයෙන් රුධිර නාළ” බඩවැල් ආදී ස්ථාන වල සිදුකෙරෙන ශල්‍යකර්ම අවසානයේ කාන්දු ඇති නොවන සේ මැහුම් දැමීම සිදු කළ යුතුවේ.එවැනි අවසථාවන් වලටත් මෙය ගැළැපෙන බව ඔවුන් කියයි.



අදහස් (0)

තුවාලෙටත් ලේසර්

මුරුගන් Monday, 13 May 2013 08:34 AM

සොයාගත් සියල්ලටම පින්. විශිෂ්ටයි. (නි)

:       0       0

සාලිය වික්‍රමසුරිය Sunday, 12 May 2013 09:07 PM

විශ්මිතයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1186 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1181 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 435 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site