IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම්වලට වර්ෂාවෙන් බාධා

බංග්ලාදේශයේ ඩකා නුවර ආසන්නයේ පසුගියදා සිදු වූ ගොඩනැගිලි අනතුරට ලක් වූවන් මුදා ගැනීමේ මෙහෙයුම්වලට වර්ෂාවෙන් බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ.
බංග්ලාදේශයට බලපා ඇති ධාරණිපාත වැසි සහිත කාලගුණය මුදාගැනීමේ මෙහෙයුම් අඩාල වීමට හේතුවී ඇතැයි එරට ආපදා කළමනාකරණ අංශ පවසයි.
ගොඩනැගිලි අනතුරින් මියගිය ගණන මේ වන විට 1,100 දක්වා ඉහළ ගොස් ඇත. දිනපතා සුන්බුන් අතර සිරවී තිබෙන මළසිරුරු හමුවන බවත් තවමත් ජීවතුන් අතර සිටින පුද්ගලයන් ඇතිදැයි සොයා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව සහන සේවකයෝ පවසති.
අනතුර සිදුවී දින 17කට පසුව ඉකුත් සිකුරාදා සුන්බුන් අතරින් 19   හැවිරිදි තරුණියක් සොයා ගැනීමත් සමඟ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කිරීමට අදාළ බලධාරීහු තීරණය කළහ.



අදහස් (0)

විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම්වලට වර්ෂාවෙන් බාධා

රංග Monday, 13 May 2013 03:40 PM

මේ ගොලන්න්ට පල දුන්නේ දිගට හරහට පන්සල් හාමුදුරුවරු සහ අහිංසක බෞද්ධ ජනතාව නිකරුනේ ඝාතනය කරපුඑකේ ්‍රපතිඵල තමයි. තමන්ගේම අය නිකරුනේ මැරෙනකොටවත් මේ ගොල්ලන්ගේ මොලේ පෑදේවා කියා හිතෙන අතර මම බෞද්ධයෙක් හැටියට කණගාටුවෙන සහ මෙවන් අකල් කරදර වලින් තොර හෙට දවසක් ඔබ අප සැමට ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 323 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16437 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 619 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site