මැලේරියා රෝගය මර්දනය කිරීම සඳහා මදුරුවන්ම යොදා ගත හැකි සාර්ථක ක්‍රමයක් විද්‍යාඥයන් විසින් අත්හදා සාර්ථක කර ගෙන තිබේ. වොල්බැචියා බැක්ටීරියම් නමින් හදුන්වන බැක්ටීරියාව මදුරුවන්ගේ සිරුරේ තිබෙන මැලේරියා වාහක විෂ බීජය නැතිව ගිය මෙම පර්යේෂණය සිදු කළ ඇමෙරිකාවේ මිචිකන් විශ්ව විද්‍යාලයයේ විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.
මෙයට සමාන ක්‍රමයක් ඇතැම් රටවල් ඩෙංගු මර්දනය සඳහා යොදා ගෙන ඇති බව ද එහ විද්‍යාඥ කණ්ඩායම පෙන්වා දෙයි.
ලෝකය පුරා මැලේරියා රෝගීන් කෝටි 22ක් සිටින අතර වසරකට හය ලක්ෂ හැට දහසක් මැලේරියාවෙන් මිය යති.
2025 අගෝස්තු මස 30
323
0
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2025 අගෝස්තු මස 22
16438
8
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
2025 අගෝස්තු මස 21
619
0
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සනුහරේ එකෙක්ම මරුවා වෙයි
දර්ශන Monday, 13 May 2013 10:02 AM
ඩෙංගුවලටත් දෙමුද ආයුබෝවන් ඔය වගේ වැඩක්. (ස)