ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් සිට නිව්යෝර්ක් බලා නොනවත්වා පියාසර කෙරෙන ගුවන් යානයක එක් කාන්තාවක් නොනවත්වා ගීත ගයන්නට වූයෙන් ගුවන් යානය අතරමැද පිහිටි කැන්සාස් ගුවන් තොටුපොළේ නවත්වා එම කාන්තාව ගුවන් යානයෙන් ඉවත් කර පොලීසියට භාරදීමෙන් පසුව යළිත් පියාසර කළේය.
ගීත ගායනය නගර කරන ලෙසට ගුවන් කාර්ය මණ්ඩලය කොතෙක් අවවාද කළත් පලක් නොවූ නිසා මේ පියවර ගත් බව ගුවන් කාර්ය මණ්ඩලය කියයි.
ඇය ගායනා කළේ එකම ගීතයකි.
‘අයි ඕල්වේස් ලව් යූ‘ යන ගීතිය නොනවත්වාම ගැයුවාය.
පොලීසිය ඇගෙන් ප්‍රශ්න කර මුදා හැරීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දේශපාලනඥයකුගේ නෑයෙක්ද දන්නේ නෑ.(නදී)
මානසික ලෙඩක් ඇති.(නදී)
ආදරේ ගැන අහන්න බැරි අයත් ඉන්නවද? (ස)
කෙලින්ම උඩ ඉදන් බිමට තල්ලු කරන්නයි තිබුනේ.(ස)