විනෝදාංශය සදහා සොහොන් බිදි කාන්තාවක අත්අඩංගුවට ගැනීමට ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්ත පොලිසිය සමත්ව තිබේ.
සොහොන් වල තැන්පත් කර තිබූ ප්‍රතිමා,මල්,රූප ආදිය සිය නිවෙස වෙතද ගෙනගොස් ඇති ඇය ඒවා නිවස අලංකාර කිරීමට භාවිතා කර ඇතැයිද සදහන්ය.57 හැවිරිදි මේ ‘‘සොහොන් බිඳින්නිය‘‘ ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් ඇය ලොකු කුඩා සොහොන් ගණනාවක් බිද දමා ඇතැයි හෙළිවූ බව පොලිස් ආරංචි මාර්ග කියයි.
සොහොන් වලින් සොරකම් කර නිවසේ තබාගෙන සිටි ප්‍රතිමා ඇතුලූ බඩු බාහිරාදිය පොලිස් භාරයට ගෙන තිබේ.ඇය දැන් සිටින්නේ සිරභාරයේ වන අතර ඇයට එරෙහිව නඩු පැවැරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.
2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
සොහොන් කත අල්ලයි
ආනන්දආර් Monday, 13 May 2013 07:01 PM
අනේ පවු මානසික රෝගියෙක් වෙන්න ඇති (නි)
ගාමිණී-සිරි Monday, 13 May 2013 08:32 PM
සොහොන් පල්ලන්ගේ ඇස් වසා ,මේ සියලු සොරකම් කරලා ඇත්තේ රාත්‍රි කාලයේ බය කියලා නාමයක් නැතුව. අනුමානයක් නැහැ,මොහිණියගෙන් උදව් ගන්නත් ඇති රැ ජාමේ (නි)