නිරිත දිග චීනයේ සිචුවාන් ගල් අඟුරු ආකරයක පිපිරීමකින් පතල් අනතුරුවලින් 27 දෙනකු පමණ මිය ගිය බව චීන ආරංචි කියයි.
81 දෙනකු බේරා ගත් බවත්, 16 දෙනකු තුවාල ලැබූ වත් 24 පැයක් ඇතුළත සිදුවූ දෙවැනි ආකර අනතුර මෙය බවත් බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය කියයි.
සිකුරාදා එම පළාතේ තවත් ආකරයක පිපිරීමකින් 12 දෙනෙක් මරණයට පත් විය.
ආරක්ෂක පියවර නොගැනීම නිසා ගල් අගුරු සේවකයන්ට මෙවැනි විපත් සිදු වන බව කියති.
2012දී පතල්හි සිදුවූ මරණ ගණන 1300ක් වේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
චීන පතලක් පිපිරී 27ක් මරුට