IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


තුර්කියේ බෝම්බ පිපිරීම්වලට අපේ සම්බන්ධයක් නෑ: සිරියාව කියයි

තුර්කියේ රෙහාන්ලී නගරයේ ඉකුත් 11 වැනිදා සිදුවූ බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් තුර්කි රජය සිරියානු රජයට චෝදනා කළත්, සිරියානු රජය ඊයේ (13) කියා සිටියේ එම ප‍්‍රහාරයට තමාගේ සම්බන්ධයක් නැති බවය.
පුපුරා ගියේ කාර් බෝම්බ දෙකකි. එයින් 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 140 කි. පළමු බෝම්බය පිපිරී විනාඩි 15 ක් යද්දී දෙවැනි බෝම්බය පුපුරා ගිය ගොස් ඇත.
බෝම්බ ප‍්‍රහාරය සිදුවී පැය කීපයක් ගත වෙද්දී, තුර්කි රජය චෝදනා කරන්න වූයේ එම ප‍්‍රහාරය ත‍්‍රස්තවාදීන්ගේ කි‍්‍රයාවක් නමුත් සිරියානු රජය සහ එරට බුද්ධි අංශය ඒ පසුපස සිටින බවය. එම බෝම්බ පිපිරීම හේතුවෙන් සිරියානු අර්බුදයට තුර්කිය සෘජුව මැදිහත් වීමේ අවදානමක් පවතී.



අදහස් (0)

තුර්කියේ බෝම්බ පිපිරීම්වලට අපේ සම්බන්ධයක් නෑ: සිරියාව කියයි

දිලිප් Tuesday, 14 May 2013 03:14 PM

තම තමන් මරාගන්නවා....... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 323 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16439 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 619 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site