IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ඉරාන ජනපතිවරණය ජූනි 24: අපේක්ෂකයෝ 686 දෙනෙක්

ලබන මස 24 වැනිදා පැවැත්වීමට නියමිත ඉරාන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 686 දෙනකු ඉදිරිපත් වන බව එරට මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණය සඳහා අපේක්ෂකයන් ලියා පදිංචි කිරීමේ දිනය පෙරේදා (12) අවසන් විය.

වත්මන් ජනපති මොහොමඞ් අහමදිනෙජාද් දෙවරක් ජනපති ධුරය හොබවා ඇති නිසා යළිත් වරක් ජනපතිවරණයට ඉදිරිපත් වීමට ඔහුට අවස්ථාවක් නොලැබේ. අපේක්ෂකයන් අතර සිටින එස්ෆන්ඩයාර් රහීම් මෂායිට, ජනපති අහමදිනෙජාද්ගේ සහාය හිමිවෙයි.

ඉරාන ජනපති අහමදිනෙජාද් (දකුණේ) එස්ෆන්ඩයාර් රහීම් මෂායි සමඟ ...

 



අදහස් (0)

ඉරාන ජනපතිවරණය ජූනි 24: අපේක්ෂකයෝ 686 දෙනෙක්

චූලා Tuesday, 14 May 2013 10:12 AM

හැම දේටම ඉරානෙට හුරේ දාන ගමන් අපේ පාලකයන්ට කඩේ යන ඊනියා ඇමරිකන් විරෝදියනේ. ආදර්ශයට ගන්නවා නම් ඔන්න ඉරානෙත් ජනාධිපති දුරයට තරග කරන්න පුළුවන් දෙපාරයි. අපේ එහෙමද දැන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 323 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16437 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 619 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site