ඉරාකයේ බැග්ඩෑඞ් නුවර වෙළෙඳපොළක ඊයේ (10) උදෑසන බෝම්බ තුනක් පුපුරා යෑමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 48 දෙනෙක් තුවාල ලැබූහ.
පුපුරා ගියේ කාර්බෝම්බ දෙකක් සහ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකි. එය සුන්නි මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් ෂියා මුස්ලිම් අල් කයිඩා සටන්කාමීන් එල්ල කළ ප‍්‍රහාරයක් යැයි ඉරාක ආරක්ෂක අංශ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd