ඇෆ්ගන් හමුදා සෙබළකු ලෙස වෙස් වළාගෙන පැමිණි තලේබාන් සටන්කාමියකු ඉකුත් සති අන්තයේ එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ඇමෙරිකන් සෙබළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
එම සටන්කාමීයා ඇෆ්ගන් හමුදාවට බැඳී ඇත්තේ මීට මාස කිහිපයකට පෙර යැයි පසුව අනාවරණය විය. ප‍්‍රහාරය එල්ල වූයේ පක්ටිකා නමැති පළාතේදීය.
සෙසු හමුදා භටයන් සටන්කමියාට වෙඩි තබා ඇති අතර එම වෙඩි ප‍්‍රහාරයෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඇෆ්ගන් පුවත් සේවා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd