IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


‘මව් කිරි ලොලිපොප්‘

ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ රස කැවිලි සමාගමක්  විශේෂඥයන් ලවා සැබෑ මව් කිරිවල රසය නිර්මාණය කොට පියයුරු ‘කිරි ලොලිපොප්‘ තැනීමට සමත්වී ඇත.

මෙය නිර්මාංස ආහාරයක් යැයි කියති.

අලුත් මව්වරුන් හතර දෙනකුගේ කිරි නියැදි පිරික්සා බලා හොඳම රසැති මව්කිරි නියැදිය යොදාගෙන ලොලිපොප් නිර්මාණය කළ බව රස කැවිලි සමාගමේ නිර්මාතෘ ජේසන් ජාර්ලිං පවසා ඇත.

මව් කිරි රසැති ලොලිපොප් හතරක් ඇමෙරිකා  ඩොලර් 10 කට (රුපියල් 1280) අලෙවි කෙරෙන බව ඔස්ටින් රස කැවිලි සමාගමේ වෙබ් අඩවිය පවසයි.

 



අදහස් (0)

‘මව් කිරි ලොලිපොප්‘

කුමාරි Wednesday, 12 June 2013 11:58 AM

විදෙස් රටවල බොහෝ දරුවන් මවුකිරි වල රස දන්නේවත් නැහැ. ඒ දරුවන්ටත් මේක ‍හොදයි (නි)

:       0       0

හන්සි Tuesday, 11 June 2013 08:30 PM

අනේ හරිම ශෝක්. ඒක විතරයි වෙළද නාමයක් නොවී තිබුණේ. දැන් ඒකටත් වැඩේ හරි. කොහොමත් දැන් කාලේ අම්මලා දරුවන්ට කිරිදෙන්න ඒ හැටි කැමැත්තක් නැහැනේ. එයාලට නම් සතුටු ඇති (නි)

:       0       0

පයිසාල් Tuesday, 11 June 2013 08:55 PM

මේ නවත්වන්න. මේවා රසකෙවිලි හදන්න ගන්න ඒවා නෙවෙයි. අහිංසක දරුවන්ට දෙන්න තියන දේවල්.(නදී)

:       0       0

රවී Tuesday, 11 June 2013 09:00 PM

පොඩි ළමයිනේ තවමත්. (නදී)

:       0       0

සුමිත් Tuesday, 11 June 2013 12:33 PM

බබා නලවන්න හොඳයි.මව් කිරි ලොලිපොප් නියමයි. (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 12 June 2013 12:18 AM

මවු කිරිවලට කරන අගෞරවයක් නොවේද මෙය? (නි)

:       0       0

දම්මිකා සෞදි Wednesday, 12 June 2013 12:27 AM

ඔය මොන රසට මොනවා හැදුවත් ඔක්කොම වස විස තමා (නි)

:       0       0

විජේ Wednesday, 12 June 2013 01:27 AM

එතකොට මේවා හදන්නේ මොන හැඩේට ද ? (නි)

:       0       0

නදීෂාන් Tuesday, 11 June 2013 10:32 AM

ෂා. නියමයිනේ. අඬන බබාලා නලවගන්න හොදම විදිය.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 438 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 875 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site