ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆි සතු ඇමෙරිකන් ඩොලර් බිලියනයක් වටිනා වත්කම් රාජ සන්තක කර ගැනීමට ලිබියානු රජය සූදානම් වේ.
එම වත්කම්වලට අයත් වන්නේ මුදල්, රත්තරන් සහ දියමන්තිය. ඒවා දකුණු අප‍්‍රිකාවේ ආරක්ෂක සේවා ආයතන සහ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති අතර ලිබියානු රජය ඒවා ලබා ගැනීම සම්බන්ධයෙන් දකුණු අපි‍්‍රකානු රජය සමඟ සාකච්ඡුා පවත්වන බව පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd