ලොව විශාලතම ඡායාරූප ඇල්බමය ඩුබායිහිදී එළි දැක්විණි.
මීටර් 5.5 දිග හා මීටර් 4.5ක් පළලින් යුක්ත මෙම ඇල්බමය ෂේක් සෙයිඩ් බින් සුල්තාන් අල් නහ්යාන් විසින් එළි දක්වා ඇති අතර එහි වර්ණ හා කළු සුදු ඡායාරූප 210ක් ඇතුළත් වෙයි.
මෙතෙක් ලොව විශාලතම ඇල්බමයට හිමිකම් කියා ඇත්තේ ඉන්දියාවේ භාරත් මැත්රිමුනි වන අත්සෘ ඔහුගේ ඇල්බමය මීටර 5.18ක් පළලින් හා 4.24ක් පළලින් යුක්තයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අපේ වෙඩින් ඇල්බම් එක කර ගත්තෙත් මාර අමාරුවෙන් මෙහෙම එකක් කරන්න ගියොත් කෝටියක් වත් ඉල්ලයි (දී)