යතුරු පැදියකින් පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින්, පාකිස්තාන නව රජයේ පළාත් සභා මන්තී‍්‍රවරයෙක් ඊයේ (4)
ජීවිතක්ෂයට පත්විය.
ජීවිතක්ෂයට පත්වූයේ කයිබර්පක්ටුන්කාවා පළාතේ මන්තී‍්‍රවරයෙකි. වෙඩි ප‍්‍රහාරයට ලක් වෙද්දී ඔහු මෝටර් රථයෙන් සිය නිවෙස බලා ගමන් කරමින් සිටියේය.
වෙඩි ප‍්‍රහාරයෙන් ඇමැති බින් යමීන් ඛාන් පමණක් නොව ඔහුගේ රියැදුරු ද ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලිසිය පවසයි. ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd