ඉතාලියේ පියචෙන්සා නගරයේ පියෙක් සිය දෙහැවිරිදි දරුවා සිය කාරයෙන් ළදරු පාසලට රැගෙන යමින් සිටියේය.
දරුවා කාරයේ සිටියදී ඔහු කාරයේ දොරගුළු දා වැඩට ගියේය.
දහවල් 12ට දරුවාගේ ආච්චී දරුවා ගැන පාසලෙන් විමසීය.
දරුවා නොපැමිණි බව දැන්වීය.
පියාට දරුවා මතක් වූයේ ඇගේ විමසීමෙන් පසුවය.
ඔහු වහා කාරයට දිව ගියේය.
ඒ වන විට දරුවා මැරී සිටියේය.
දරුවාගේ පියා සිහිය විකල්වී රෝහල් ගත කරනු ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකයි කියන්නේ සිහින ලෝකවලින් බැහැලා යතාර්ථවාදීව ජීවත් වෙනවා නම් ඔය වගේ අවාසනාවන්ත සිද්ධි නොවෙන්න ඉඩ තිබුනා. (නි)
ලංකාවෙත් ඔය දේම පහුගිය දවසක වුනානේ. (නි)
මගේ දුර්වල කමක්ද මන්ද මට පොඩි දරුවන්ට වෙන මෙවැනි සිදුවීම් බැලුවට පස්සේ සති මස ගණන් විදවනවා අමිල සදරුවන් ගේ සිද්දියට මාස ගණනක් දුක්වින්දා. දෙයක් දැනගන්න නිසා නොබලත් බැහැ. දරුවන්ට විපත් සිදු නොවේවා.(නදී)
මේවා ඇත්ත කතාද .......
දෙයියෝ සාක්කි (දී)
මෝඩ පියා, දැන් ජීවිත කාලයම හිත හිත දුක්විදින්න වෙනවා.(නදී)
දරුවෝ මල් වගේ .ඇසක් වගේ බලාගන්න ඕන .නැත්නම් වෙන්නේ ජීවිත කාලෙම දුක් විදින්න.(ස)
හම ගහලා පුච්චන්න තියෙන්නේ (නි)