පිලිපිනයේ සේබු ෆෑසිපික් ගුවන් සමාගමට අයත් යානයක් මගින් 165 දෙනෙකු සමග ගුවන් ගමනක යෙදෙමින් තිබු මොහොතක යානයේ එක් ඈන්ජිමක හටගත් ගින්නක් හේතුවෙන් හදිසි ගොඩබෑමකට ලක් කළේය. යානය ගුවන් ධාවන පථයෙන් පිටතට පැන නැවතුනද මගින් කිසිවකුට අනතුරක් සිදු නොවිය.
උඩදි එක් ඇන්ජිමක දුමක් සමග ගින්නක් ඇති වුණා. ඒත් අපේ වාසනාවට ඇද හැළුනු අධික වර්ෂාව හෙතුවෙන් ගින්න පැතිරිම වැලකී ගියා. දේව හාස්කමකින් අපි බේරුණා කියලයි අපිට හිතෙන්නේ. යානය ගොඩබැස්සු මොහොතෙ එහි සිටි මගියකු මාධ්‍යයට එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හොදටම බය වුනා මේක වුනේ කටුනායකවත් ද කියලා...... (නි)
ජිවත් වෙන්න පින තියෙන මිනිස්සු
ගිනිගන්න ඇත්තෙත් දේව හාස්කමකින් (ත)
ස්වභාව ධර්මයට ජයවේවා (දී)
දෙවියන් වහන්සේ ඔබ සියල්ලන් බේරුවා .උන්වහන්සේට ස්තූති (ත)
අසාද්, මට පේන හැටියට ගින්න ඇවිලිලා තියෙන්නේ අල්ලා දෙවියන්ගේ කැමැත්තෙන්,ගින්න නිවිලා තියෙන්නේ දේව හාස්කමකින්.... :D (නි)
ඉතින් දෙවියන්ට තිබුණනේ ධාවන පථයෙන් පිට පනින්න කලින් බේරාගන්න (නි)
ඇයි ඉතින් එයාට බැරි වුණාද ඕක නොකර ගමනාන්තයට ගෙනියන්න ? ඒක නිසා මට නම් බැහැ එයට ස්තුති කරන්න (නි)