ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටයක රූපරාමු විකාශනය වීම නිසා ග්‍රීක රජයට අයත් රූපවාහිනි නාළිකාවකට වැඩ වැරැදුණේය.
ප්‍රවෘත්ති විකාශනය අතරතුර නිවේදකයාට පිටුපසින් සවිකර තිබූ රූපවාහිනී තිර මත දර්ශනය වුයේ ප්‍රවෘත්ති වලට අදාළ වීඩියෝ නොව වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටියකි.මේ බැව් නොදත් නිවේදකයාද සුපුරුදු පරිදි වැඩසටහන මෙහෙයවා තිබේ.සජීව වැඩසටහනක් බැවින් නිෂ්පාදකයන්ටත් කළ හැකි දෙයක් නොවීය.
ප්‍රවෘත්ති වැඩසටහන දහස් ගණනක් ග්‍රීක වැසියන් විසින් නරඹා ඇති අතර ඔවුන්ගේන් ලැඛෙන පැමිණිලි වලින් මේ දිනවල රූපවාහිනී නාළිකාවේ ප්‍රධානීන්ට නිදහසක් නොමැති බව සදහන්ය.
නාළිකාවක විකාශය කිරීමට නියමිතව තිබූ චිත්‍රපටිය වැරදීමකින් ප්‍රවෘත්ති විකාශයට එක් කළ බව හෙළි විය.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුවත් අස්සේ වැඩිහිටි රූපරාමු
සදරුවන් Tuesday, 04 June 2013 09:22 PM
මට පේන්නේ මාලා ඉර හද ලෙවකාලා ආපු කෙනෙක් වගේ.(නදී)
පබස Tuesday, 04 June 2013 02:12 PM
ග්‍රීක රටේ එහම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.........// (නි)
ලන්කා Tuesday, 04 June 2013 03:26 PM
මාලා, ඒවා බලපු නිසා තමා තවම අපරාද නොකර ඉන්නේ, අනේ මගේ පැටවුන්ටත් මම කොහොම හරි එකක් දෙකක් අහු වෙන්න තියනවා, බලලා හැදෙන්න. (නි)
බන්ටු Wednesday, 05 June 2013 12:14 AM
හුටා බලු පිලුම් එකක් ගිහින් නේද ?(නදී)
රානිල් Wednesday, 05 June 2013 02:40 AM
හානේ හානේ මාලා ඔයත් හිටියද මමත් හිටියනේ.(නදී)
මාලා Tuesday, 04 June 2013 12:08 PM
අපේ රටේ නයිට් ටයිම් ටීවී මතකද? මාත් රෑ පාඩම් කරනවා කියල බොරුවට ඇහැරන් හිටියා ඒක බලන්න ඒ කාලේ...මට මතකයි. (නි)
අමිල Tuesday, 04 June 2013 07:24 PM
මාලා නගා දැන් මොනවද බලන්නේ.(නදී)