මව් සෙනෙහස අහිමි වු සතියක් වයසැති පෝනි පැටවකු අඩි 4 ක් උසැති ටෙඩි බෙයාර්ගෙන් මවගේ උණුසුම ලබා ගන්නට උත්සාහ දරන අනුවේදනීය පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ.
පෝනි පැටියා දැනට ඇති අධිකරණ ගොවිපළේ තනි නොතනියට මුල්ලක ලබා ඇති ටෙඩ් බෙයාර්ගේ උකුල මත සැප සේ නිදයි.
ඩෙවෝන් ප්‍රදේශයේ ධාට්මුර් අභයභූමියෙන් පෝනි පැටවා සොයා ගන්නා විට ඌ ඉපදී පැය කිහිපයකි. අභය භූමී නිලධාරීන් පැටියාගේ මව සෑම තැනම සෙවුමුත් පළක් නොවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ උබ පින් කරලා තියෙනවා .මොකද ටෙඩී හරි ඔය ලග ඉන්නව(ත)