සිරියානු සිවිල් යුද්ධය ඇරැඹුණු අවස්ථාවේ පටන් එරට කැරැුලිකරුවන් අල්ලා ගෙන සිටි ක්වසේර් නමැති නගරය දින කිහිපයක දරුණු ගැටුම්වලින් පසු මුදා ගැනීමට තම හමුදාවට හැකි වූ බව සිරියානු රජය ඊයේ (5) නිවේදනය කළේය.
මේ වනවිට ක්වසේර් නගරය මුළුමනින්ම හමුදා පාලනය යටතේ පවතින බව ද සිරියානු රජය නිවේදනය කරයි.
එම නගරය යළි අත්පත් කර ගැනීමට සිරියානු රජයේ හමුදාවට හැකියාව ලැබුණේ ලෙබනන හිස්බුල්ලා සංවිධානයට අයත් සටන්කාමීන්ගෙන් ලැබුණු සහාය හේතුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිස්බුල්ලලා ගාව ගන්න එක යකාට ගහන්න මහසෝනා එක්ක එකතු උනා වගේ වැඩක්.(නදී)
මම අසාද් ට කැමති නැහැ , නමුත් හිස්බුල්ලා නෙමෙයි මොන බුල්ලෙක් හරි ගෙනත් බටහිරෙන් යැපෙන ඔය චන්ඩි ටික මට්ටු කලාට ඔහුට මගේ උපහාරය.(නදී)
කොහොමත් අන්තවාදීන් සහ ඇමෙරිකා බල කාමය අතර මුහුණට මුහුණ සටනක් දැන් යන්නේ. මෙහි ජය පරාජය තීරණය තියෙන්නේ රුසියාව අතේ.(නදී)