IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


කාරයක් මහ රෑ ගෙයකට ගිහින්

අධික බීමතින් මොටර් ටථයක් ධාවනය කල ජර්මන් ජාතික තරුණයකු (18) රථය පාලනය කර ගත නොහැකිව නිවසක් තුලට කඩා වැදුනු පුවතක් මෙසෙසියින් නුවරින් වර්තා වේ.

අදික ශබ්ධයක් සමගින්  රාත්‍රියේ  නිවස තුළට  ඇතුළු වු  මොටර් රථයට  බිය  වු  නිවෙස් හිමියන් ඇදිවත පිටින්ම පැන ගිය බවත් රියදුරා පොලිස්  අත්අඩංගුවට  පත් වු බව  පුවත්පත් වාර්තා කරයි.



අදහස් (0)

කාරයක් මහ රෑ ගෙයකට ගිහින්

නිමල් Tuesday, 04 June 2013 08:23 PM

රුසියාවේ චාචා නගරේ කානුවක බල්ලෙක් මැරිලා හිටියලු. එකත් දාමුද ප්‍රවුර්තියක් විදියට.(නදී)

:       0       0

නෆ්හාන් Wednesday, 05 June 2013 09:16 AM

ජර්මනියේ එහෙම වුනත් අපේ රටේ එහෙම වෙන්නේ නෑ.(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Tuesday, 04 June 2013 08:42 PM

බුදු අම්මෝ මම හිතුවේ අපේ රටේ කියලා. ඒව කොහෙද ජර්මනියේ එහෙම උනාට අපේ රටේ එහෙම දෙයක් ගැන හිතන්නවත් බැහැනේ.(නදී)

:       0       0

සමන් Tuesday, 04 June 2013 09:05 PM

එළකිරි,එළකිරි,සුද්දෙක්නේ එලවල තියෙන්නේ, ඒක නිසා සමාව දෙයි නේද. ආසියාවේ අශ්චර්යනේ. ජයවේවා!(නදී)

:       0       0

බ්ල්නිශාන්ත Tuesday, 04 June 2013 09:28 PM

මල්ලි සමන් මේක වෙලා තියෙන්නේ ලංකාවේ නෙමේනේ.(නදී)

:       0       0

රංජනී Tuesday, 04 June 2013 09:32 PM

මම හිතුවේ ලංකාවේ පමණි මෙහෙම වෙන්නේ කියො.එහෙම වුනානම් ලැජ්ජාවේ පණ යාවි. (නි)

:       0       0

පෙරේරා Tuesday, 04 June 2013 09:44 PM

අපේ අය නොබී ඔයිට හොඳට පාක් කරපු අවස්ථා තියෙන්නේ. (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 04 June 2013 09:52 PM

සමන්, ඔබගේ කියමනේ තේරුම කුමක්ද? යන්නේ කොහෙද? මල්ලේ පොල් වගේ ....... (නි)

:       0       0

කුමාර Tuesday, 04 June 2013 09:56 PM

ගෙයි බිත්තිය කාර්ඩ් බෝර්ඩ් වලින් හදපු එකක් වගේ (නි)

:       0       0

ජෙෆ් Tuesday, 04 June 2013 10:32 PM

ලලිත්,සමන්,ඔයාලා වගේම මමත් හිතුවේ අපේ රටේ කියලා. ඒත් මෙසෙසියන් තියන්නේ මම දන්නා විදිහට පිලිපීනයේ (නි)

:       0       0

වරුණ Wednesday, 05 June 2013 07:25 AM

ජර්මනියේ නිසා ගානක් නැහැ. මම හිතුවේ ලංකාවේ කියලා.(නදී)

:       0       0

ඉර්ෆාන් ධර්ම Wednesday, 05 June 2013 07:45 AM

කුමාර, ඔයා හරි, ඇමෙරිකාව , බ්‍රිතාන්‍ය , රුසියාව වගේ රටවල්වල ගෙවල් හදන්නෙ තනිකරම ලී රාමුවක හුණු මිශ්‍ර බෝර්ඩ් එකකින්, බැලු බැල්මට සිමෙන්ති වලින් හදල වගේ තිබුනත් 99% ම ගෙවල් හදන්නේ මෙම ක්‍රමයට, පෙනුම ඉස්තරම් එත් ශක්තිය මදි.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 05 June 2013 07:51 AM

කුමාර,සමහර රටවල් වල ගෙවල් හදන්නේ ප්ලාස්ටර් බෝඩ් නැත්නම් වෙදර් බෝඩ් කියන ජාතිවලින් මෙත් එහෙම එකක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 422 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 865 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site