IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


පාකිස්තානයේ පාසල් වෑන් රියක් හදිසියේ පුපුරයි: 15 ක් මියයති

නැගෙනහිර පාකිස්තානයේ පන්ජාබ් ප‍්‍රාන්තයේ ගුජරාට් නගරයේ පාසල් වෑන් රියක් පෙරේදා (24) උදෑසන හදිසියේ පුපුරා යෑමෙන් වෑන් රියේ සිටි සිසුන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
වෑන් රිය ගෑස් බලයෙන් ධාවනය වූවක් වූ අතර එය පුපුරා ගියේ එම ගෑස් ටැංකියේ සිදුවුණු කාන්දුවක් හේතුවෙන් යැයි පරීක්ෂණ පැවැත්වුණු පොලිස් නිලධාරීහු පවසති.
වෑන් රිය පුපුරා යද්දී වයස අවුරුදු 8 ත් 12 ත් අතර දරුදැරියන් 25 දෙනකු වෑන් රියේ සිටි බවත් සෙසු පිරිස ද බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බවත් පැවැසෙයි. 



අදහස් (0)

පාකිස්තානයේ පාසල් වෑන් රියක් හදිසියේ පුපුරයි: 15 ක් මියයති

අමල් Tuesday, 28 May 2013 02:28 PM

රිස්වාන් නියම කොල්ලෙක්නෙ. එක එකා කියන දේවල් ගනන් ගන්න එපා මචං.. (නි)

:       0       0

යශෝධා Monday, 27 May 2013 09:56 PM

රිස්වාන්, ඔබ හිත හොඳ මුස්ලිම් අයෙකු බව ඔබ බොහෝ අවස්ථාවල දක්වන ප්‍රතිචාර මගින් මා අවබෝධ කරගෙන ඇත. (නි)

:       0       0

ගීත් Monday, 27 May 2013 05:15 PM

නැත, කර්මය පඩිසන් දී ඇත. පගා ගහන, මිනි මරණ දේශපාලුවොන්ට කර්මය පඩිසන් දෙන්නේ නැත. බලන්න හසන්ත එකෙත් හැටි.(නදී)

:       0       0

මහේෂ් Monday, 27 May 2013 05:24 PM

රිස්වාන්, දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ඔයාලට ලංකාවෙන් යන්නම යන්න බැරිද? අපිට අපේ පාඩුවේ අපේ රටේ ඉන්න පුළුවන්. (නි)

:       0       0

හරින් Monday, 27 May 2013 05:55 PM

මොන අවාසනාවන්ත සිද්දියක්ද ඒ

:       0       0

රිස්වාන් Monday, 27 May 2013 06:06 PM

මහේෂ් මම නම් ඉන්නේ ශ්‍රී ලංකාවේ නෙමෙයි. නමුත් මම තාමත් අපේ ලංකාවට ආදරෙයි. ඒක තමා තවමත් අන්තර්ජාලයෙන් හෝ ලංකාවේ පුවත් කියවන්නේ. මම විතරක් මසකට ලංකාවට ලබා දෙන විදේශ විනිමය ඔබ දන්නවද? අපි මුස්ලිම් තමයි. නමුත් මම තාමත් යාළුවොත් එක්ක පන්සල් යනවා,ඔබට ජය!(නදී)

:       0       0

මොහොමද් Monday, 27 May 2013 06:47 PM

මහේෂ් ඔයත් ගිනි තියාගෙන මැරෙන්න.(නදී)

:       0       0

රිස්වාන් Monday, 27 May 2013 02:15 PM

දෙවියන් වහන්සේගේ කැමැත්ත.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 286 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site