සිරියා අර්බුදය විසඳීමට ඇමෙරිකා හමුදා යුදමය වශයෙන් මැදිහත්වීම සුදුසු දැයි යන්න පිළිබඳ විමසා බැලීමේ සමීක්ෂණයකදී හෙළි වුණේ ඇමෙරිකානු ජනතාවගෙන් බොහොමයක් එවැනි යුදමය මැදිහත්වීමක් අනුමත නොකරන බවයි.
ඇමෙරිකාවේ ෆොක්ස් පුවත් සේවය විසින් පවත්වන ලද මෙම සමීක්ෂණයේදී අදහස් ප‍්‍රකාශ කළ අයගෙන් සියයට 68ක් අවධාරණය කළේ සිරියා යුද්ධයට ඇමෙරිකා හමුදා මැදිහත් නොවිය යුතු බවයි.
එසේ සිය විරෝධය පළ කළ අයගෙන් සියයට 70ක් පමණ රිපබ්ලිකන් පාක්ෂිකයෝ ද සියයට 69ක් ඩිමොක‍්‍රටික් පාක්ෂිකයෝ ද වූහ. මේ අතර, සිරියා යුද්ධයට ඇමෙරිකාව මැදිහත් වියයුතු බව කියා සිටි පිරිස සියයට 23කි.
ජනපති බෂීර් අල් අසාද්ගේ රජය චෝදනා කරන්නේ සිරියා කැරැුලිකරුවන් ශක්තිමත් කිරීමට ආයුධ හා ආධාර සපයන්නේ බටහිර රටවල් බවය. ඒ නිසා යුද්ධය දිග්ගැස්සී ඇති බවට ද ජනපති අසාද් චෝදනා කරයි.
2025 දෙසැම්බර් මස 04
286
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිරියාවට හමුදා යවනවාට ඇමෙරිකානු ජනතාවගෙන් දැඩි විරෝධය