ඇවිදින විටදී ජංගම දුරකථන බැටරියද ආරෝපණය කර දීමේ සමත් පාවහනක් නිපදවීමට ඇමරිකාවේ රයිස් විශ්වවිද්‍යාලයයේ සිසුහු පිරිසක් සමත්ව සිටිති.
කිරීමට ඇත්තේ ජංගම දුකථනය පාවහන හා සම්බන්ධ කර පාවහන් පැළදගෙන ඇවිදීම පමණි.
පාවහන්හි විලූඹ ප‍්‍රදේශයේ සවිකර ඇති ගියර පද්ධතියක් ඇවිදින විට කි‍්‍රයාකාරී වේ.මේ ගියර පද්ධතිය සම්බන්ධ කර ඇත්තේ පාවහනේ යටි පතුල ප‍්‍රදේශයේ සවිකර ඇති කුඩා ප‍්‍රමාණයේ විදුලි ජනකයකටය.ගියර කි‍්‍රියාකාරීත්වය නිසා මේ විදුලි ජනකය කැරකැවේ.එවිට විදුලිය බැටරි ආරෝපණය බවයි.
දැනට පර්යේෂණ මට්ටමේ පවතින මේ විශේෂ පාවහන් තවදුරත් වැඩිදියුණු කළ යුතු බව ඒවා නිපදවීමට මුල්වූ ශිෂ්‍ය පිරිස කියති.ජංගම දුරකථන ආදී අතේ ගෙනයාහැකි ඉලෙක්ට්‍රෝනික උපකරණ වල බැටරි ක්ෂය වීමේ කරදරයට මෙය සාර්ථක විසදුමක් වනු ඇතැයි ඔවුන්ගේ අදහසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හැදුවේ අපේ සිංහල කොල්ලෝ. මීට කලින් ආනන්දේ ළමයි ටිකක්. එයාලා අපේ බුද්ධිය හොරකම් කරලා (නි)
තාක්ෂණයේ විස්කම් (දී)
මම දන්නා තරමින් ලෝකයේ සහජ බුද්ධිය (උපන් ගමන් හෝ පාසල් අධ්‍යාපනයට පෙර) බුද්ධිය වැඩියෙන්ම තියෙන දරුවන් ඉන්න රටවල් වලින් එකක් අපේ රට. නමුත් අපේ විශ්ව විද්‍යාල වල එහෙම දේකට උත්සහ කළා කියලා අහන්නවත් නැහැ. ඔය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලේ , ශිෂ්‍ය සමිති වල අයටවත් බැරිද ඔය වගේ දේවල් කරන්න උනන්දු කරවන්න. (නි)