IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


පාකිස්තාන සටන් නායකයාට නිදහස

ඉකුත් පෙබරවාරියේ සිට ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටි ලෂ්කාර් ඊ ජංග්වී නමැති ඉස්ලාමීය සටන්කාමී සංවිධානයේ නායක මලීක් මොහොමඞ් නිදහස් කිරීමට පාකිස්තාන බලධාරීහු පෙරේදා (24) කටයුතු කළහ.
අත්අඩංගුවට ගැනීමෙන් පසු, මලීක් මොහොමඞ් රැඳවුම් භාරයේ තබා ගැනුණු අතර ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමක් හෝ අධිකරණට හමුවට යොමු කිරීමක් හෝ සිදු නොකෙරුණි.
ලෂ්කාර් ඊ ජංග්වී සංවිධානය ද පාකිස්තානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන තලේබාන් සංවිධානය සමඟ හිතවත්කම් පවත්වන ත‍්‍රස්තවාදී සංවිධානයකි.
ඉකුත් 11 වැනිදා පැවැති පාකිස්තාන මහ මැතිවරණයෙන් ජයගෙන යළිත් වරක් අගමැති ධුරයට පත් වීමට සූදානමින් සිටින නවාස් ෂරීෆ් තලේබාන් සටන්කාමීන් සමඟ සාම සාකච්ඡා ආරම්භ කිරීමට සැරසෙයි.
ෂරීෆ් පවසන්නේ තලේබාන් සටන්කාමීන් නිසා හටගෙන ඇති අර්බුදය විසඳීමට සාම සාකච්ඡාවලට හැකිවනු ඇති බවය. තලේබාන් සටන්කාමීන් ද සාම සාකච්ඡා සඳහා කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වේ.



අදහස් (0)

පාකිස්තාන සටන් නායකයාට නිදහස

කෝලිත Monday, 27 May 2013 08:58 PM

අපේ රටෙත් විදායක බලතල තිබුනා. තුන්දෙනේක්ම වරද්ද ගත්ත තැනකට එයත් යනවා වගේ. ඉතිහාසය බොරු කරන්න ඒයාට පුලුවන්ද කියලා අපි බලමු ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 286 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site