IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


ජිනීවා සාම සමුළුවට සිරියා රජයේ නියෝජනයක්

ජිනීවාහි පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සාම සමුළුවට සිරියා රජය වෙනුවෙන් එහි නියෝජිත කණ්ඩායමක් ද සහභාගී වීමට නියමිත බවත්,  සිරියානු අර්බුදයට එහිදී සාමකාමී විසඳුමක් සොයා ගැනීමට හැකිවනු ඇති බවත් සිරියා විදේශ ඇමැති වලීඞ් මුලෙම් පවසයි.
සිරියානු විදේශ ඇමැතිවරයා මේ බව කියා සිටියේ ඉරාකයේ බැග්ඩෑඞ් නුවරට පැමිණ, ඉරාක අගමැති සමග එක්වී පැවති මාධ්‍ය හමුවකදීය.
සිරියානු රජය වෙනුවෙන් ඇමැති මුලෙම් ඉරාකයේ බැග්ඩෑඞ් නුවරට පැමිණියේ ද ඉරාක අගමැති නූරි අල් මලිකි සමඟ සිරියානු අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමය.
ඉරාක අගමැතිවරයා ද කියා සිටියේ සිරියානු අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීමට ජිනීවාහි පැවැත්වෙන එම ජාත්‍යන්තර සමුළුව උපකාරී වනු ඇති බවය.



අදහස් (0)

ජිනීවා සාම සමුළුවට සිරියා රජයේ නියෝජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 132 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15774 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 553 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site