පිකප් රියක නැගී ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ කොන්චෝ ප‍්‍රාන්තයේ මාර්ගයක ගමන් කළ තරුණයකු සිදු කළ වෙඩි තැබීමකින් පස් දෙනෙක් තුවාල ලැබූහ. දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
23 හැවිරිදි උතුරු කැරොලිනා පදිංචිකරුවකු වන එම වෙඩික්කරු වෙඩි තබා ඇත්තේ මාර්ගයේ ගමන් කළ අයටය. අවසානයේදී පොලිසිය කළ වෙඩි තැබීමකින් එම තරුණයා ජීවිතක්ෂයට පත්වූ බව ද වාර්තා විය.
2025 දෙසැම්බර් මස 04
286
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමෙරිකාවේ වෙඩි තැබීමක්: 2 ක් මරුට: 5 කට තුවාල