නිරිතදිග පාකිස්තානයේ ක්වෙටා නුවර මාර්ගයක් අසල අටවා තිබූ බෝම්බයක් ඊයේ(23) පුපුරා යාමෙන් පුද්ගලයෝ 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
හමුදා භටයන් ප‍්‍රවාහනය කරමින් තිබූ රථයක් ඉලක්ක කරගෙන පුපුරුවා හැරි එම බෝම්බය අටවා තිබුණේ මෝටර් රථයකය. කිලෝ සියයකට අධික බරින් යුතු පුපුරණ ද්‍රව්‍ය යොදා ගෙන බෝම්බය සාදා තිබුණු බව පාකිස්තාන ආරක්ෂක අංශ පවසයි.
බලූකිස්තාන ප‍්‍රාන්තයේ ප‍්‍රධාන නගරය වන ක්වෙටා තලේබාන් ඇතුළු අන්තවාදී සටන්කාමීන්ගේ ප‍්‍රහාර බහුලව එල්ල වන ප‍්‍රදේශයක් ලෙස සැලකේ.
බෝම්බ ප‍්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ බොහෝ දෙනෙක් පොලිස් නිලධාරීහු වෙති. සිද්ධියෙන් 23 දෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශවයක් බාර ගෙන නැත. ආරක්ෂක අංශ සාමාජිකයන් රැුගත් ට‍්‍රක් රථය බෝම්බ ඇට වූ මෝටර් රථය අසළින් ගමන් කරමින් තිබියදී එය දුරස්ථ පාලකයක් ආධාරයෙන් පුපුරුවා හැර ඇත.
2025 නොවැම්බර් මස 04
69
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානයේ ක්වෙටා නුවර බෝම්බයක් පිපිරී 12ක් මරුට
චම්පි Friday, 24 May 2013 11:15 PM
දෙවියෝ හොදට මේ අයට සළකනවා වගෙයි (නි)
ජෙෆ් Friday, 24 May 2013 04:56 PM
රිස්වාන්, දෙවියන්ගේ කැමත්ත නොවෙයි, මෙය යක්ෂයාගේ කැමැත්තයි. ඊට පිළිතුර දෙවියන්ගේ කැමැත්ත ක්‍රියාත්මක කිරීමයි. ඔය තමයි පකිස්ථානයට ලැබුන දෙවියන්ගේ පණිවිඩය. (නි)
රිස්වාන් Friday, 24 May 2013 01:33 PM
නිහඩ වන්න. මෙය දෙවියන්ගේ කැමැත්තය (නි)
දිලිප් Friday, 24 May 2013 03:25 PM
අපෙත් කැමැත්ත.(නදී)
දිලිප් Friday, 24 May 2013 10:31 PM
අපෙත් කැමැත්ත එයමයි (නි)