IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඊශ‍්‍රායලයේ සංචාරයක

මැදපෙරදිග කලාපයේ දැවෙන ප‍්‍රශ්නය ලෙස සැලකෙන ඊශ‍්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඊයේ(23) ඊශ‍්‍රායලයට පැමිණියේය.
රාජ්‍ය ලේකම් ධූරයට පත් වීමෙන් පසු කෙරී ඊශ‍්‍රායලයේ සංචාරය කරන සිවු වැනි අවස්ථාව මෙය වේ. ඊශ‍්‍රායලයට පැමිණි රාජ්‍ය ලේකම්වරයා එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවීමට නියමිත අතර ඉන් අනතුරුව රාමල්ලා නුවරදී පලස්තීන ජනපති මහමුද් අබ්බාස් හමුවීමට ද නියමිතය.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊශ‍්‍රායලයේ සංචාරය කිරීමට තීරණය කළේ පසුගියදා ජොර්දානයේදී සිරියා අර්බුදය විසඳීම සඳහා ‘සිරියාවේ මිතුරෝ’ නමැති කණ්ඩායමට අයත් විදේශ ඇමැතිවරුන් හමුවීමෙන් අනතුරුවය.



අදහස් (0)

ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඊශ‍්‍රායලයේ සංචාරයක

උදය Friday, 24 May 2013 08:47 PM

මෙයාට එච්චර බොරු ෂෝ දාන්න දෙන්න හොඳ නෑ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 132 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15775 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 553 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site