ඇමෙරිකාවේ ඔක්ලහෝමා නගරය හරහා ඉකුත් 20 වැනිදා සවස හමා ගිය ප‍්‍රචණ්ඩ සුළි සුළඟින් විපතට පත්වූවන් ඉරානය තම ශෝකය පළ කර සිටී.
ඉරාන විදේශ කටයුතු අමත්‍යාංශය වෙනුවෙන් එහි ප‍්‍රකාශක අබ්බාස් අරාක්චී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ටෝනේඩෝවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ඉරාන රජය තම කනගාටුව ප‍්‍රකාශ කරන බවය.
ඉකුත් 20 වැනිදා ඇමෙරිකාවේ ඔක්ලහෝමා ජනපදයේ ඔක්ලහෝමා නුවර හරහා හමා ගිය එම සුළි සුළඟට 91 දෙනෙක් බිලිවූහ. 150 දෙනෙක් තුවාල ලැබූහ. මියගිය අයගෙන් 24 දෙනෙක් කුඩා දරුවෝය.
|
ටෝනේඩෝ සුළි සුළඟ හමා ගිය අයුරු.. |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපා,ඔබ මෝඩ මැට්ටියෙකි.එය ප්‍රදර්ශණය කිරීමෙන්ම පෙනේ. (නි)
කනගාටුව පල කරනවා
ඔය රූපා කියලා ප්‍රතිචාර කරන එක්කෙනා තරම් මෝඩ කට්ටිය නැති තරම්. ඔබ කර්මවාදය ගැන කිසි දෙයක් දන්නේ නැති කෙනෙක්. මෝහයෙන් මිදෙන්න බුද්ධිමත් මිනිසුන් ඇසුරු කරන්න. (නි)
හරි මම ඔය ඔක්කොම කියන දේ පිලිගන්නවා. නමුත් බංගලාදේශයට ගංවතුර ගහද්දි ඉරාකෙට බෝම්බ වැටෙද්දී එහෙම දාලා තිබුන ප්‍රතිචාර වැරදීමකින් දාපුවද එතකොට? මාත් මෙතරම් අහන්නේ ඉගන ගන්ට ඕනෑ නිසා තමා.ඔයාලගේ ප්‍රතිචාර එක එක විදිහයිනේ. (නි)
අනේ මෙහෙම මෝඩ මිනිස්සු කියලා වැඩක් නැහැ.(නදී)
දැන් කියයි අල්ලා දෙවියන් ඇමරිකාවට දඩුවම් කළා කියලා.(නදී)
කෝ අර බෞද්ධ කට්ටිය? මේකත් කරුමවාදෙට අනුවද වුණේ? ඒක එහෙම නම් ලංකාවේ සුළි සුලනුත් එම වැඩේට අනුවද වුණේ? මං එහෙම කිවුවේ පිටරටක දෙයක් වුනොත් කරුමෙට වෙනවා කියන අයම ලංකාවේ දෙයක් වුනොත් ඇහුනේ නැහැ වගේ ඉන්න නිසා. (නි)
හිරා , කවුරුත් එහෙම කියල නැහැනේ තාම. අනික ඉරානෙත් මුස්ලිම් රටක් වෙලත් ශෝකය පලකරලා. ඇයි මේ විදියේ අදහස් මෙතනටම දාන්නේ? (නි)
රුප එළදෙන, තණකොළ ටිකක් කන්න (නි)
මොන කරුමයක්ද මන්දා රූපාට වෙලා තියෙන්නේ? ' කාල විපත්ති - කාල සම්පත්ති' කියලා නම් බුදු දහමේ කියවෙනවා. එහෙත් රූපලා වගේ අය තේරුම් ගන්නේ වැරදි අරුතින්. (නි)
මම කිවුව දේ කවුරුත් තේරුන් අරන් නැහැ.මම කිවුවේ පිටරටට එකකුයි ලංකාවට තව එකකුයි වෙන්නේ කොහොමද කියලා. මම වැරදි ඇති. නමුත් මගේ ප්‍රස්නේ තමා කොහේ වුණත් එකම හේතුවක් නෙමෙයිද බලපාන්නේ කියන එකයි..... (නි)
රටට ජාතියට සහ ආගමට ගරහන නුගත් අදහස් දැක්වීම් කරනවුන් එසේ කරන්නේ නම් ඔවුන්ගේ පුද්ගලික ලිපිනයන් පළ කළ යුතුයි(නි)
රූපා මුතුකුඩගේ නංගී.(නදී)
රූප, මට නම් ඔයා ගැන අනුකම්පාවක් තමයි හිතෙන්නේ. ලෝකයේ සියල්ල සිද්ධ වෙන්නේ කර්මය අනුව නෙමෙයි. ඍතු නියාම, බීජ නියාම, චිත්ත නියාම, කර්ම නියාම සහ ධර්ම නියාම කියල කරුණු පහක් යටතේ තමයි මේ ලෝකය පවතින්නේ. කර්මය කියන්නේ පහෙන් එකක් විතරයි. මෝඩකමට කෑගහන්න එපා. නොදන්නා දේවල් ඉගෙනගන්න. ඔයාට බුදු සරණයි! (නි)
බුදුදහමේ තියනවා කර්ම පල විපාක දෙන හේතු 3ක්. උතු නියාම, කම්ම නියාම, ධම්ම නියම කියලා. බුදු දහමේ කිසිම තැනක දේශනා කරලා නැහැ කර්මය නිසා හැම විපකයක්ම පල දෙනවා කියලා.ඔය රූපා නමින් අදහස් දක්වන්නේ අන්‍ය ආගමිකයෙක්. ඉස්සර වෙලා මෝඩ අදහස් දක්වන්නේ නැතුව බුදු දහම හරියට ඉගෙන ගෙන එන්න. (නි)
දිසානායක, ඉස්සෙල්ලා ඔබගේ සැබෑ ලිපිනය පලකරන්න. කන්දෙක ඇහෙහන්නෙ නැහැ කිවුවා නේද? (නි)
රූපා,හැම දේටම ඉස්සර වෙලා හිතට ගන්න මේ වෙබ් එක ඔය වගේ මෝඩයන්ට දැන්වත් ඉගෙන ගන්න දෙයක් තියෙන එකක් කියල.(නදී)